Part 25

985 135 31
                                    

" මෙතන....මෙතන...නෙ ටේහියුන් "

" කෝ... කොතන...ද ම්ම් දැන් හරිද " 

" හ්ම්ම්... මෙතන ආයෙ දනවා..නෙ ඌහ් !

අනෙ ටේහියු...න් ටිකක් ආදරේන් ඉබින්නකො... තියන්නන්වලේ තියන්නෙ...නිකම් " 

ටේහියුන් , ජන්ග්කුක් ගෙ ගැහුව කම්මුලට හාදු දහස්වතාවක් තියන්න ඇති....බිත්තියේ වැදුන ඔලුව අතගාමින් සියවතාවක් ඉඹින්න ඇති....අත උසන්නවත් බැ කියලා ජන්ග්කුක් කෙදිරිගාද්දී....ටේහියුන් කලේම අත මසාජ් කරපු එක....එත් ඒ කිසිම දෙයක් ජන්ග්කුක් ට ඇති උනේ....ම නැහෑ...

ටේහියුන් හාදු තියෙන එක නතර කරන්න හදද්දීම ආයෙත් බොරුවට රිදෙනවා කියලා අඩන්න ගත්තා...
ටේහියුන් ට ඒ වෙලාවෙ තමා හිතුනේ අපරාදේ මම ගැහුවේ...අපරාදේ කෙන්ති ගත්තෙ කියලා ... ජන්ග්කුක් හාදු ඉල්ලන ඉල්ලන සැරේට ඒ කම්මුල් දෙකටම හාදු තියලා ටේහියුන් හෙම්බත් වෙලා හිටියා... ආයෙ කෙන්ති අරන් මෙහෙම වැරද්දක් කරන්නෑ...මයි කියලා ටේහියුන් තමන්ට පොරොන්දු දුන්නා....

"  කො ඇති...දැන්!! කීයක් කියලාද දුන්නද දැන් ... කෝ එහාට.... එහාට "

උකුලේ තියාගෙන ආයෙම හුරතල් කෙරුව ජන්ග්කුක් ව උකුලේ න් බස්සන්න හැදුවත් ජන්ග්කුක් නෙවෙ බැස්සෙ....ජන්ග්කුක් කලේ තවත් තුරුලු වුන එක....

" කීයක් දුන්නද කියන්නෙ ටේහියුන් ... ඔයා හාදු තිබ්බෙ දෙපාරයිනෙ"

ජන්ග්කුක් ,ටේහියුන් ගෙ පපුවට තුරුලු වෙලා....ෂර්ට් එකෙ බොත්තමක් අල්ලමින් කියද්දී ... ටේහියුන් ඇස් දෙකත් හිනීකරගෙන ජන්ග්කුක් දිහා බැලුවා...

" උබට ගනන් බැයිද මැනික "

ජන්ග්කුක් ගෙන් ගනන් බැයිද කියලා අහද්දී....ජන්ග්කුක් හුරතල් විදියට රවලා...කරවමින් හිටිය බොත්තම ඇදලා ගත්තා...

" ආ හරි..ද ගැලෙව්වද බොත්තම "

" නැ මම නන් නෙවෙ ටේහියුන් ...ඉබේම ගැලවුනා "

ජන්ග්කුක් එහෙම කිව්වෙත් හුරතල් විදියට ... මෙච්චර වෙලා ගහාගෙන බැනගෙනම  රණ්ඩු උන දෙන්නම...ආයෙම ආදරේ කරන්න ආදරේ විදින්න පටන් අරන් තිබුණා...ජන්ග්කුක් බොත්තම ගැලෙව්වෙ නැ..ඉබේමයි ගැලවුනෙ කියලා හුරතල් විදිහට  කියද්දී...

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now