Part 29

868 134 39
                                    

" ඔබ මාගෙ හැම හීනේම ඈ වෙන්න....ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න... මුමුනාවි හැම හුස්මේම ගෑවෙන්න....

නාන නාආආආ නාන නා නාන නාආආආආඅ ...ඔබ මාගෙ හැම හීනෙම ඈ වෙන්න ....

.

" අනෙ පගෝ ඕක නවත්තගනින් කෝ අප්පා....එපාවෙනවනෙ...දැන් මට සිංදුවත් එපාවෙනවා....ලබ්බ.

ඇයි යකො මූට සිංදුවක් ඇහෙන්න බෑ ඒකම කියොනවා "

කුවාශ්ට අහම්බෙන් වගෙ ඇහුන සිංදුව දිගෙන් දිගටම මුමුනමින් හිටියා .... කුවාශ් කියන සිංදුව අහන්න ඉන්න බැරිම තැන ගිම්නාත් කුවාශ්ගෙ පිටට පාරක් ගහලා සිංදුව කියන නතර කරන්න කියලා කැගහද්දී....කුවාශ් සිංදුව කියන එක නතර කරා වගෙම කුවාශ් දැක්කෙ...ජන්ග්කුක් ගෙ ගෙදර  උඩ මහලේ ජනෙලයෙන්  කුවාශ් දිහා හොරෙන් බලාගෙන ඉන්න පිරිමි ලමයෙක් ව....

" අඩෝ අර හොල්....හොල්මනක් ද බන්..."

" කෝ... කෝ කොහෙද "

කුවාශ්....උඩ තියෙන ජනේලෙ දිහාට අත දිග් කරලා අර ඉන්නෙ හොල්මනක් ද කියලා අහද්දි....ගිම්නාත් ඒ දිහා බලනත් කලින්...කුවාශ් දිහා බලාගෙන හිටිය පිරිමි ලමයා ඒ සැනින් හැංගුනා....

" මෝංගල්ද බන්.."

ගිම්නාත් එහෙම කියලා පෝනෙක අතට ගද්දී....ජිමින් දලා තියෙන මැසේජ් එක දැක්කා...

" අපි එන්න තව රෑ වෙයි බන්...ටේහියුන් ට පෙපර් එක කරලා යන්න කියලා සර් බැන්නා....උබලා පරිස්සමෙන් පලයල්ලා...❤️"

ජිමින් ගෙ මැසේජ් එක දැක්ක ගිම්නාත් අනිත් කොල්ලො ටිකත් එක්ක ගෙදර  යන්න ලැස්ති උනා.මේ වෙනකොටත් ක්ලාස් එකෙ හිටිය ලමයි ගිහින් තිබුනා හැමොම වගෙ...එත් යුන්ගී සහ හොබි විතරක් ගරාජ් එක ඇතුලේ තනි උනා......

ජිමින් යාලුවන්ට ගෙදර යන්න කියලා   මැසේජ් එකක් දැම්මෙ....ජිමින් දන්නවා ටේහියුන් එනකල් මූන් සේරම මෙතැනින් යන්නෙ නැ කියලා .

" අඩෝ අරුන් දෙන්නා එන්න පරක්කු වෙනවා...ලු බන් අපිට යන්න...ලූ වරෙන්..වරෙන්.

අනෙ අර හුත්තිගෙපුතාට කතා කරපන් බන්...මල් ජංගියක් නිසා නහින නැහිල්ලක් මූ....අනෙ වරෙන් සුවාජ් "

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now