Part 36

779 116 75
                                    

ජන්ග්කුක් සර් කතා කරනවා කියලා කුවාශ් පෝනෙක ටේහියුන් ඉන්න දිහාට දිග් කරද්දී....ටේහියුන් අත් දෙකෙන් එපා එපා කියලා ඔලුවත් දෙපැත්තට වැනුවේ ජන්ග්කුක් ගෙ කෝල් එක කට් කරන්න කියලා .

" එපා එපා ඕක තියපන්...තියපන් "

ටේහියුන් හරි හිමිට කෝල් එක කට් කරන්න කියලා අත් දෙකෙන්ම පෙන්නද්දී....

" ආ ටේහියුන් ට කතා කරන්න බෑ ලු සර්....කෝල් එක කට් කරන්න ලූ "

කුවාශ් එහෙම කියද්දීම ටේහියුන් අත් දෙනෙක්ම ඔලුවට ගහාගත්තෙ...ජන්ග්කුක් ගේ මුහුන ටේහියුන් ට මැවි මැවි පෙනෙද්දී...

" කො...කෝ දෙන්න මන් කතා කරන්නම්...ඔච්චර සර් එක්ක කතා කරන්න බෑ කියන්නෙ වැරද්දක්වත් කරාද ටේහියුන්!!  "

සරෝජාඅම්මා රවාගෙන තරහින්  වගෙ අහද්දී... ටේහියුන් ඔලුව දෙපැත්තට වහනලා එපා කියලා කිව්වෙ...සරෝජාඅම්මා , ජන්ග්කුක් ට...ටේහියුන් ගැන මොනා කියාවි ද කියලා  දන්නෙ නැති නිසා .

" නැ නැ කෑගාන්ඩ එපා !! අයියො
අප්පා...කට් කරන්න කට් කරන්න  "

ටේහියුන් හරි හිමින් කැගහන්න එපා කියලා කටට ඇගිල්ල තියලාත් පෙන්නුවා එත් සරෝජාඅම්මා නෙවෙ නැවතුනෙ....ටේහියුන් මෙහෙම්ස් ඉගිබිගි දෙන  දිහා සහ කියන දේවල් සුවාජ් , ගිම්නාත් සහ ජිමින්  හිනාවෙවි බලන් හිටියේ කෑමත් කනගමන්.

" කෝ කුවාශ් පෝන් එක දෙන්න

...හෙලො සර් මන් ටේහියුන් ගෙ අම්මා කතා කරන්නෙ...සර් ට කරදරයක් උනා කියලා පුතාලා මට කිව්වා..

ඔව් ඔව් මෙහෙ තමා ඉන්නෙ ලමයි ටික නන්....දැන් සර් ට කොහොමද...

ආආආ අනෙ නෑ....මොන්...අපේ ටේහියුන් ... අනෙ සර් අපෙ බුරු පුතාගෙ බොරු!! මුන් දෙන්නම පාඩම් කරේ නැ..මේ දවස් ටිකෙම....පොතක් අතින්වත් අලන්නැති මේ ඩබල සර් ගෙ පංති යන්න ලැස්ති වෙන්නෙ පාටි එකට යන්න වගෙ...

ආආ එහෙමද සර්...පෝනෙක ඔබ ඔබ හිටියා උදේ ඉදන් ඉට පස්සේ බයික් එක ගත්තා දෙන්නා එක්ක රොන්දෙ යනවා...

ඔව් ඔව් සර් ඔය බයික්කෙ තමා හෙනෙට හිටලා තියෙන්නේ ....එකනෙ ඔව් ඔව්...ඇත්ත ඇත්ත දැන් කකුලත් කඩාගෙන ඇවිත්!!

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now