Part 21

1K 142 52
                                    


ටේහියුන් ඉන්නෙ කෙන්තියෙන් කියලා දන්න නිසාම ද කොහෙද ජන්ග්කුක් , ටේහියුන් උරහිසට අත තිබ්බා....

ටේහියුන් හිටියෙ චානුන්ග් ගෙ අම්මා දිහා බලාගෙන වෙනකොට එ අම්මාට  කතා කරන්න වචන අහුලගන්නත්  අමතක උනා.....

" ඒ දෙවල් වෙලා ඉවරයි ටේහියුන්....ආයෙ ඕන නැ යට ගිය දෙවල් හාර අවුස්සන්න...වරෙන් යමන් එලියට ! "

ටේහියුන් හොයාගෙන ආව ජිමින්....මෙතැන උන දේ තේරුම් ගත්ත නිසා ටේහියුන් ට ජිමින්  .... කාලේකට කලින් උන දේවල්..... ආයෙම අව්ස්සන්න එපා කිව්වා... කෙන්තිය පාලනය කරගන්න ලොකු හුස්මක් ගත්ත ටේහියුන් දරුවාව ජන්ග්කුක් අතට දිලා එලියට යන්න හදාද්දී....

" ටේ...හියු...න් ඔය්...යා කොහෙ...ද ~~

" ඔයාට අදාළ නැති දෙවල් වලට හොම්බ දාන්නැතිව ඉන්නවද ඇන්ටි....යන එන තැන් ඔයාට කියන්ඩ....ඔයා මෙයැයිගෙ කවුතෑ.....

මේක... හරි මගුලක් නෙ "

චානුන්ග් ගෙ අම්මා හැදුවේ ටේහියුන් එක්ක කතා කරන්න වෙනකොට...ඉක්මනට මැද්දට පැන ජිමින් චානුන්ග් අම්මට මොනදෝ කියන  ගමන් අතින් ටේහියුන් ව එලියට තල්ලු කලා....

ජන්ග්කුක් , ටේහියුන් ගෙ පස්සෙ එලියට යනකොට චානුන්ග් ඇස් වල කදුලු පුරොගෙන ටේහියුන් දිහා බලාගෙන හිටියා . චානුන්ග් , ටේහියුන් ට මොනාහරි කියන්න හදනවා....වගෙ.





" ටේහියුන්... මොකද උනෙ... මන් අහන්නෙ...ඔයා නැන්දාව කලින් අදුරනවද....ඔයා කැමැතිනන් මට කියන්න...

මොකද මට මේ දෙවල් දැනගන්න අයිතිය තියෙනවනෙ...එහෙමනෙ "

ටේහියුන් කෙලින්ම ඇවිත් නතර උනෙ වත්තෙ අඹ ගහා යට තියෙන ගල් බංකුව ලග....දරුවාව එක අතින්  වඩාගෙන ජන්ග්කුක් අනිත් අතින් ටේහියුන්ගෙ ෂර්ට් එකෙන් අල්ලගෙන කිව්වා...

" හ්ම්ම්......මැනික මන් කියන්නම් සේරම....මන් හිතන්නෙ අපිට කතා කරන්න ගොඩක් දෙවල් තියෙනවා ජන්ග්කුක් "

" කියන්නකො....මට පුලුවන් අහන් ඉන්න...මන් ආසයි ඔයා කියන දෙවල් අහන් ඉන්න සුදු මහාත්තයො "

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now