Part 89 END

1.3K 164 170
                                    


" අත්තීයො.... පතයා ගානෝ පතයා
ගානෝ "

ටේහියුන් ගෙ ඕෆිස් එකෙ වැඩ වගයක් ලැප් එකෙ කරමින් උන්න මගෙ කන් වලට ඇහුනෙ හොද වචන ටිකක් නෙවෙ.... මම කෙන්තියෙන් ම ගියෙ තේනුට පාරක් ගහනවා කියලා හිතාගෙනමයි...

තේනුව නම් මේ ආත්මේට මට හදාගන්න වෙන්නැ... ජිමින්ගෙ දරුවා නිසා... තේනු උන්නෙම ජිමින්ගෙ ලමයින් එක්ක...

" තේනු!! මොකද තමුන් ඒ කිව්වෙ...කවුද ඒ වචනෙ කියලා දුන්නෙ "

" ආහ් හා ඔහොම තමා ජන්ග්කුක් ...කෝ කෝ මන් බලාගන්න ඔයා යන්න... යන්න ඉතින් "

.හැමදාම ඔහොමයි වැරද්දට ගහන හදන හැමවෙලාවෙම සරෝජාඅම්මා මාව නතර කරනවා....

**

" දෙල්ල....අනෙ..අනෙ අනෙ අනෙ දිපියව්ව්ව්ව්ව්ව්ව්ව්!!!!!!!!!!!!!!!!!!! "

" මල්ලී! බොරුවට බෙරිහන් දෙන්න එපා"

"' මොකද චුටි බබා කැගහන්නෙ.. ආ "

" මතේ අලෙ...අලෙ අලෙ දිපියව්ව් "

මට මේ එන කෙන්තියට උයපු කෑම පොලෙ ගහන්න හිතුනා.. පුංචි තේනු අල තම්බලා , උයලා යන්න මාරම ආසයි... ඉතින් අල අපේ ගෙදර හැමදාම  මම වගෙ ඉව්වා ...ඒ විතරක් නෙවෙ තේනූ එයා කෑම කාලා අනිවරෙන් තේව් ගෙ කෑම පිගානෙ තියෙන අල කෑල්ලට රන්ඩු වෙනවා... ටේහියුන් ලග නම් ඔහොම නැහැ.. මා ලග විතරයි ඔහොම මුරන්ඩු වෙන්නෙ


" අව්හ්හ්. සිද් දුනා ඈ අම්මි... .. "

" තව මගෙන්  ගුටි කන්න එපා තේනූ! කනවා නම් කනවා නැත්නම් යනවා! "

මෙ ලමයා දවස මගෙ පපුවේ අමාරුවක් හදොනවා ඒතරම් ඇට්ටර ගති තියෙන්නේ ....හුරතලේ නිසාමයි ඔය තරම් දගවෙන්නෙ.....

" කෝ එන්න ආච්චි ලග...ට
අම්මි මහා ඕන්නැ නෙද පුතේ "

ඔය ඉතින් ... තේනූ අඩන්න ඔන්න මෙන්න හිටියේ ... මන් දන්නෙ මෙච්චරයි තේව් වගෙ නෙවෙ තේනු... මට තේනූව මේ කපෙට නම් හදාගන්න වෙන්නැ!

සරෝජාඅම්මා උකුලට අරන්   තව අල බෙදාගෙන හොදට අනලා කවද්දී...පුංචි තෙනුත් හොදට ඔලුව වන වන කෑවා... කො යකො අර ඇස් තිබ්බ කදුලු ... පුදුම යකෙක් තමා මේකා නම්.

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now