Part 86

746 110 35
                                    

යාලුවෝ හැමොම කතා කරලා අඩලා දොඩලා , බැනලා...  හිත හදලා ගියාට පස්සෙ....ටේහියුන් කාමරෙට ගියා ගියාමයි ආයෙ එලියට ආවෙ නැති වෙද්දී...ජන්ග්කුක් ගියෙ ටේහියුන් ව හොයාගෙන...

" ඇයි ටේහියුන් ... ඇයි ඔච්චර කොන්ඩෙ පීරන්නෙ "

කාමරෙට ආව ජන්ග්කුක් දැක්කෙ....ඒක ඒක විදියට කොන්ඩෙ පීරන ටේහියුන් ව... නිකම් වෙන්න ඇති කියලා හිතලා ඇදෙන් ඉදගත්තාත්... ජන්ග්කුක් දැක්කා ටේහියුන් කොන්ඩේ පිරන එක නතර කරන්නෙම නැති පාටක්..

" ඇයි ටේහියුන් මේ "

" කොන්ඩෙ කපන්න හදන්නෙ මැනික "

ජන්ග්කුක් කෙල තලියක් ගිල්ලා.....ඇඩෙන්න එන හැම වතාවේම ජන්ග්කුක් කලේ වේගෙන් ඇස් පිල්ලම් ගැහුව එක... කදුලු හංග ගන්න උත්සාහ කරපු එක... යන්න තව දවස් දෙකයි  ඉතිරි වෙලා තියෙන්නේ .... ටේහියුන්ගෙ හිතත් තුවාල වෙන්න පුලුවන් හොදම විදියට තුවාල වෙලා වේදනාව දෙමින් තිබුනා....ජන්ග්කුක් ගෙ කදුලු කියන්නෙම ටේහියුන් පපුව පිච්චිලා යන් වේදනාව ක් වෙද්දී....ජන්ග්කුක් ඒ බව දන්න නිසාම වේදනාව අස්සෙන් අමාරු වෙන් හිනා උනා..

එත් ජන්ග්කුක් දන්නෙ නැ.... වේදනාව හංගන් හිනා වෙද්දී පවා ටේහියුන් ඒ බව දැනුනා කියලා .... කැගහලා අඩනවට වඩා....ජන්ග්කුක් කදුලු හංගන් හිනාවෙන එක ටේහියුන් ඊට වඩා රිදුනා!!....


" මන් පීරන්නද ටේහියුන් .... දුක් වෙන්න එපා කපන්න කපන්න කොන්ඩේ වැවෙනවා ටේහියුන්... හැමදාම මෙහෙම හිතින් හඩන, දුක් වෙන දවස් තියෙන්නේ නැහැ... ඉක්මනට සතුටු පිරුණු දවස් අපි ලගට එනවා!! ...අපි එතකල් ඉවසන් ඉමූ..."

ටේහියුන් සනසමින් ජන්ග්කුක් , ටේහියුන් ගෙ කොන්ඩේ පීරුවා.... අවසානෙට ජන්ග්කුක් අතින්ම ටේහියුන් කොන්ඩෙ වැවිලා තියෙන කෑලි කැපුවා.... ඒක අලුත් වෙනසක්... ටේහියුන් ගෙ අලුත් පුදුම විදියට හිත් ඇදගන්නා සුලුයි....එත් තවම කොන්ඩෙ එහෙම්මයි....ජන්ග්කුක් ට කොන්ඩෙ කපන්න ලෝබයි...ජන්ග්කුක් කලේම කොන්ඩේ කපනවට වඩා කොන්ඩෙ පිරිමදින එක...

" ඔහොම ඉන්න ටේහියුන් හෙල්ලෙන්න එපා "

" ම්ම්... ඇයි ඔය...ඔය කොන්ඩා කෑලි විසික් කරන්ඩ "

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now