Part 14

1K 156 74
                                    


" මට නන් ඇතිවෙලා යුන්ගී ... ඇති වෙලා  "

ජන්ග්කුක් විවේකාගාරයට ගියෙ තදින් ම දැනුන හිසරදය නිසා....
.

" මම නන් කියන්නෙ උබ කෙලින්ම කියපන්....මන් ගැනුන්ට කැමැති එකෙක් නෙවෙ කියලා "

" යුන්ගී .... කියන්න ලේසි උනාට ඒක කරන්න අමාරුයි...එතැනින් එහාට වෙන ප්‍රශ්න ගැන මට හිතන්නත් බයයි බන්.....අපෙ අම්මලාට මෙවා තේරෙන්නැ එයලා තවත් මේවා ගැන හිතන්නෙ ලෙඩ කියලා අනික එයලාට වටින්නෙ පවුලෙ නම්බුව "

" අනෙ...නම්බුව නෙවෙ...ඕක බම්බුව හු###ත !!"

ජන්ග්කුක්ට මෙ ප්‍රශ්න අස්සෙ ටේහියුන් ව මතක් උනත් ටේහියුන් ගැන හිතන්න පවා බය උනා....මිනිස්සු ලැජ්ජ කරයි කොන් කරයි කියලා බය උනා....ඕනවාට වඩා හිතන එක ජන්ග්කුක් පුරුද්දක් කරගෙන තිබුණා.

' මම පිරිමින්ට කැමැති උනාට....එයා පිරිමින්ට කැමැති නැතුව ඇති '

' අනික..එයාගෙ මගෙයි වයස් පරතරය  '

' අනික යුනිවර්සිටි එකෙ පවා එයාට ගැහැනු ලමයි ඉන්නවලු '

' මෙ දවස් ටිකෙම යුනිවර්සිටි අවෙ කෙල්ලෙක් බලන්නලු "

ඔය වගෙ බොරු මනස්ගාත ඔලුවට දාගෙන ජන්ග්කුක් විහින් ලෙඩ උනා විතරක් නෙවෙ....හිසදරයත් වැඩි කරගත්තා....ජන්ග්කුක් අසනීප උනා කියලා යුන්ගීට දැනුන් දෙද්දී...යුන්ගී ඒ යුනිවර්සිටි එකට ආවෙ හොබීව හම්බෙන්නත් එක්ක....මේ වෙනකොටත් හොබීට ආරංචි වෙලා තිබුණා...යුන්ගී සහ ජිමින් අතර අවුරුදු තුනකට කලින් උන රැග් එක වගෙම.....ජිමින් , යුන්ගීට කැමැත්තෙන් ඉන්න බව.


**

ජන්ග්කුක් බොහොම අමාරුවෙන් ඒ දවස ගෙව්වා....ශිෂ්‍යයන් ට එක්සෑම් නිසා විතරමයි ජන්ග්කුක් යුනිවර්සිටි ආවෙ....ඒ දරුවන්ට අසාධාරණයක් කරන්න බැරි නිසා ...

" ආ සර්....ඔයාව අහාගෙන දවස් ගානක්ම....ටේහියුන් ආව"

ටේහියුන්ව නොදන්න කෙනෙක් නැ...යුනිවර්සිටි දෙකෙම....ටේහියුන් ව අමතක කරන්න හැම අවස්තාවකම ටේහියුන් ගෙන් ගැලවිමක් තිබුනෙම නැ....

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now