Part 80

789 118 61
                                    

" මේ සුදු අයියාගෙ කවුද ..."

" ආ ටේහියුන් ද... මෙ මගෙ මල්ලී නෑකමට... "

මම හිනාවෙවි කියද්දී ටේහියුන් ගෙ විතරක් නෙවෙ ඒ යාලුවන්ගෙ මුහුනත් වෙනස් උනා...

Jungkook' pov end

ජන්ග්කුක් ට ඕන උනෙම ටේහියුන් ව පොඩ්ඩක් අව්ස්සන්න නමුත් බලන් ඉද්දී ටේහියුන් ගෙ ඒ බැල්ම වෙනස් වෙද්දී ජන්ග්කුක් ගෙ හිතත් ගැස්සුනෙ නැතිවම නෙවෙ.... විනුත් , ටේහියුන් ගැන අහන්න ලොකුම හේතුව උනෙ ටේහියුන් ගේ ඒ නපුරු බැල්ම... ටේහියුන් හිටියෙම විනුත් දිහා රවාගෙන... හරියට විනූත් ලොකු වැරද්දක් කෙරුව ගානට තමා ටේහියුන් විනූත් එක්ක හැසිරුනෙ... ඉතින් අනෙක් හැමොම විනුත් එක්ක හොදට කතා කරද්දී ... ටේහියුන් විතරක් අමුතු ලයින් එකක් අල්ලද්දී විනුත් ට තිබ්බෙ ටේහියුන් ගැන දැනගන්න පුදුම කුතුහලයක්...

ජන්ග්කුක් තව කෙනෙක්ට යාලුකමක ට උනත්  ලන් වෙනකොට ටේහියුන්ගෙ හිත ට  ඊර්ෂ්‍යාවක් දැනුනාත්... ඒ බව ජන්ග්කුක් ට දැනෙන්න දුන්නැ.... ඒ හැම හැගිමක්ම .. හැමදාම වගෙ ටේහියුන් හිත අස්සෙ හංග ගත්තා...

එත් ජන්ග්කුක් එහෙම නෙවෙ හිතෙන හිතෙන හැමවෙලාව රන්ඩු කලා...ඊර්ෂ්‍යා හිතෙන හැම වෙලාවේම ටේහියුන් ට බැන්නා.... ඕනාවට වඩා හිතලා සැහෙන්න හිත රිද්ද ගත්තා... ටේහියුන් නොකිව්වට හරි ආසයි ජන්ග්කුක් එහෙම හැසිරෙනවට.... එත් ජන්ග්කුක් හැමදේම ඕනවට වඩා හිතලා හිත රිද්ද ගන්න එකට ටේහියුන් නම් පොඩ්ඩක්වත් කැමති උනෙ නැ...

අද හොබීගෙ පවුලෙ අයයි,  ගමේ නැදෑ මාමාලා දෙතුන් දෙනෙකුයි ,  විනුත් ගෙ යහලුවන් කිහිප දෙනෙක් එකතු වෙලා පොඩියට බොතල් පාටියක් දාන්න හදන්නෙ... හැමොම සතුටින් ඉන්නෙ හොබී ඉක්මනට සනීප වෙනවා කිව්ව ආරංචිය එක්ක.... හොබීගෙ ගෙදර අය මෙහෙම හිනාවෙලා ඉන්නෙත් ගොඩ කාලයකට පස්සෙ....  ඉතින් හැමොගෙම මුහුනු වල ලස්සන හිනාවන් ඇදිලා තිබ්බට... ටේහියුන් ගෙ නම් මූහුනෙ හිනාවක් තිබ්බෙම නැ... ටේහියුන් ගෙ හිනාව අතුරුදන් වෙලා තිබුනා... ජන්ග්කුක් , විනුත් එක්ක හිනාවෙවි  ඉන්න වාරයක් ගානෙ ...ඊර්ෂ්‍යාව නිසාම ටේහියුන් ගෙ හිත රිදෙන්නෙ නැතිව නෙවෙ... ටේහියුන් පුලුවන් තරම් ඉවසුවා... ටේහියුන් ට ඕන නැ ජන්ග්කුක් ව හිර කරන් ඉන්න.... ජන්ග්කුක් කැමති විදියට ජිවිතේ විදින්න ඉඩ තියෙනවා  එත් ටේහියුන් ඒ පස්සෙන්ම ඉන්නවා...ජන්ග්කුක් දන්නෙ නැති උනාට ටේහියුන් ගෙ ඇස් තිබ්බෙම ජන්ග්කුක් ලග.... 

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now