Part 63

879 108 139
                                    

" ඔහොම බලන්නෙපා පගෝ.... "

" ආහ්...
හා හා හා හරි හරි හරි "

" මොකද මොකද උබ "

" නැ ඉතින් දැන් උබලා දැන් ලොකු පිරිමියෙක් නෙ..... හෙට අනිද්දා උබ අප්පෙක් වෙයිදෝ මන්දා "

" කටවහපන් යකො අම්මට ඇහැයි "

" අම්බෝ අම්බෝ මරු මිනිහා..... "

ටේහියුන් ගෙ පිටෙ තිව්ව සීරිම් දැකලා උන දේ දැනගත්ත ජිමින් කලේම ටේහියුන් ට විහිලු කෙරුව එක....
ජන්ග්කුක්ගෙන් තවම මැසේජ් එකක්වත් නොඑද්දී ටේහියුන් සැරෙන් සැරෙන් ෆෝන් එක දිහා බලාගෙන හිටියේ එපා වෙච්ච විදියට .... ජන්ග්කුක් ගෙන් මැසේජ් එකක් නැතුව ටේහියුන් හිටියේ පාලුවෙන් වගෙ....

නම්ජුන් ගෙ ගෙදර බිස්නස් එක ගැන කතා කෙරුව හැමදේම ජිමින් , ටේහියුන්ට ත් කියද්දී....ඒ අදසහ් වලට ටේහියුන් කිසිම විරුද්ධත්වයක් පෑවෙ නැහැ....

හවස් වෙලා තිව්ව නිසා නම්ජුන්ගෙ ගෙදර ට යන්න ගිම්නාත් සහ සුවාජ් බයික් එකෙ.... ටේහියුන්ගෙ ගෙදරට අවා.....

" ටේහියුන්..... දරුවෝ....

යාලුවෝ දෙන්නා ඇවිත් මේ.... "

සරෝජාඅම්මා ගිම්නාත් සහ සුවාජ් ආව කියලා  කිව්වාම ජිමින් කාමරෙන් එලියට ඇවිත් සුවාජ් එක්ක කතාවට වැටෙද්දී....ගිම්නාත් , ශාවින්‍යා ව හුරතල් කරා....

සරෝජාඅම්මාගෙත් අවසරේ අරගෙන පාටියට යන්න...ශාවින්‍යා ව බයික් එකෙ වටයකුත් එක්කගෙන ගිහින් නම්ජුන් ගෙ ගෙදර යන්න  පිටත් උනා......

ගෙදර ඇතුලට යනකොටම නම්ජුන්ගෙ පොඩි දරුවන් දෙන්නා කැගහාගෙන එද්දී...දරුවන් පස්සෙ ජිනුත් දුවගෙන අවා....

"ආහ් ටේහියුන් ....

තව කවුද එනවා කිව්වා නෙද ටේහියුන් එක්ක....

එයා එන්නෑද... කුවාශ් අපිට කිව්වෙ....කවුද තව එක්කෙනෙක් එනවා කියලා "

ජින් එක දරුවෙක් වගෙ ගන්න ගමන් කියද්දී අනෙක් දරුවව ජිමින් වඩා ගත්තා....

ජින් ඔය කියන්නෙ ජන්ග්කුක් ගැන කියලා තේරේද්දී.....ටේහියුන් ඔලුවේ අත ගහාගද්දී....යාලුවෝ ටික හිනා උනා..

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now