Part 82

942 139 133
                                    

මෝඩ කමින් කට වරද්ද ගත්ත මට උනෙ ආයෙම එලිවෙනකල් ටේහියුන් ට යට වෙන්න.... ඒ වේදනාව උහුලන් ඉන්න , කෙදිරිය මුව ඇතුලේම හංග ගන්න...
අඩ අඩ සමාව ඉල්ලුවත් කවදාවත් නොදැක්ක ටේහියුන් කෙනෙක් ඊයෙ හිටියෙ... එයා හුගක් නපුරු උනා.... එයා ට හුගක් ඊර්ෂ්‍යා හිතිලා තිබුනා..හැම වේදනාත්මක  ඇතුල් වීමකදී
"'"උබ මගේ , උබ මගෙ විතරයි"" කියලා එයා කන ලග මුමුනද්දී මට හිතුනෙම... විනූත් මගෙ , මම විනූත් ගෙ කියන්න.. හොද වෙලාවට මිනිස්සුන්ට හිත් කියවන්න බැරි......


එලිවෙනකල් කරපු වැඩ වලට හරියට මට නින්දක් පවා නැති වෙද්දී ටේහියුන් මාව පාන්දරම නැව්වා....එයාම වතුර උණුකරලා මාව නාවලා උදේම රස්නෙන්  කෑම පවා කැව්වා....මට කතා කරගන්න තියා ඉදගෙන ඉන්න පවා අමාරුයි කියලා දැනෙද්දී.. මම  ටේහියුන් දිහා නොබලා හිටියා....දුකින් පිරිලා තියෙන ඒ මුහුන බලන්න මට ශක්තියක් තිබ්බෙ නැ... ටේහියුන් ඊයෙ මුලදීම කිව්වට සමාව ගන්න නෑමයි  කියලා ...එත්  ටේහියුන් කලේම මට කවන  බත් කට ගානෙ සමාව ගත්ත එක... මුහුනට  හාදු තිබ්බ එක... නින්ද යනකල් ඔලුව අතගෑව එක.... කකුල් , තට්ටම් , යටිබඩට හාදු තියමින් සමාව ගත්තා..නින්දෙන් උනත්  මට දැනුනා ටේහියුන් ගෙන් ඇස් වලින් කදුලු වැටෙන  බව....


" මැනික... හවස හතරත් පහු වෙලානෙ... නැගීටින්න දැන් ඇති දොයියෑවා "

ටේහියුන් මගෙ ලගින් ඉදගෙන මගෙ නළලට හාදුවක් තියෙලා දැන් ඇති නිදියෑව කියලා කියද්දී...මට මුහුනට පොඩි හිනාවක් අවා... කොහෙන් හරි වචනයක් හොයාගෙන ඇවිත් මගෙ මෝට්ට ටේහියුන් .....

" කෝ කෝ ඇති දවල්ට කැවෙත් නැ නෙ... ආ මේ ඔයාට  කෝපි හැදුවා නැන්දා  "

" ම්ම්.. කම්මැලි වගෙනෙ ටේහියුන් ... මන් මූහුන ටිකක් හොදන් එන්නම් "

මන් ඇදෙන් බැහැලා අමාරුවෙන් උනත් ඇවිදන් ගිහින් මුහුන හොද ගත්තා... හුගක් වෙලා නිදාගත්ත නිසාද මන්දා මුකුත් කරන්න හිතෙන්නෙ නැ හරි කම්මැලි ගතියක් දැනුනා....

මන් මුහුන හොදන් ටවල් එකෙන් මූහුන පිහිද්දී මන් දැක්කා මේස උඩ වහලා තියෙන කෝපි කොප්පය.... කෝපි කෝප්පයම හිස් කරේ පුදුම පෙරෙතකමකින් උනත් මට දැනුනෙම බිපුවා උගුරටම එනවා කියලා...

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now