Part 32

785 127 47
                                    

" අඩේ....මැනිකෙ කැගහන්ඩ එපා  යකො...ඇහැයි ඇහැයි මිනිස්සු න් ට.... "

" වල් මිනියා...අහකට වෙනවා!! මන් යනවා යන්න....
හරි නරකයි ටේහියුන්... තෝ තෝ නන් වලත්ත පකයෙක්  "

" යකො ජන්ග්කුක් !! "

ටේහියුන් ගෙ පෝනෙකත්  දුන්න ජන්ග්කුක් බැන බැනම වාහනේ නැගලා යන්න යද්දී....ටේහියුන් ඔලුවේ අත ගහාගත්තා..

" වුබර් මොකත මෙතන ඉන්නෙ... කියපන්.... "

" ඒකාමාරට ඉතින් ... ඉස්කෝලේ ඇරෙනවා නෙ බන් ඉතින් "

" ඔව් ඔව් ඇරෙනවා....ඇරුනෙ නැත්තම් ඇයි වුබර් අරින්න....ත "

" නැ ඉතින් මෙහෙමයි බන්...කෑල්ලක් ලයින් කරගන්න ... මෙච්චර දත කන්නෙ අම්මට ලේලියෙක් හොයන්න..නෙ බන් "

" අනෙ උබ උකාන් පරයා...ඇයි යකො උබෙ පෝනෙකෙ කීයක් නන් කෙල්ලො ඉන්නවද යකො තනිකරම අන්තක්පුරයක්....කුරුණෑගල එක....කිරිබත්ගොඩ දෙක නිපුනි එක දෙක...
කොමඩු එක , කෙසෙල් එක ....යකො උබ කෙල්ලොන්ව සෙව් කරලා තියෙන හැටි...උන් දන්නවා නන් උබට හෙන ඉල්ලුවා ... "

" හරි හරි ඉතින් මෙහෙම....යි ඉතින් .. "

" මේ බාලිකා ඉස්කෝලේ කෑල්ල කවුද ... අපිටත් දැනගන්න.. කියපන් බලන්න  "

" තිනූෂා...තිනු බන් තිනූ "

" හ්ම් ..හ්ම් මේ කුවාශ්

උබට ඕක බදින්න වෙන්නෙ නැ බන් "

ටේහියුන් සහ ජිමින් දෙන්නම එකතු වෙලා....කුවාශ් ලයින් කරන අලුත් ගැහැනු ලමයාත් බලාගෙන තුන්දෙනා එක්කම ගියේ ගිම්නාත් ගෙ ගෙදර ....

" අද මුන්ගෙ තාත්තා ගෙදර නෑ "

" අමෝ බන්....මූ ට තියෙන්නේ එසෙ මෙසෙ පිස්සුවක් නෙවෙ "

ගිම්නාත් ගෙ ගෙදරට යන පාරෙ ලගට ආව ජිමින්...අද ගිම්නාත් ගෙ  තාත්තා ගෙදර  නැ කියලා දැනගත්තා  . මොකද ගිම්නාත් තාත්තා නැති වෙලාවට ඒ පැත්තම දෙවනත් වෙන්න සිංදු නැත්නම් රැප් දානවා....

මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙම
ඉද්දි මඟහැරී ගියා වස්සානෙ
කලකට ඉස්සර දෙවඟන වෙස්වලා
මං ළඟට බැස්ස මෙ යක්ශනි
කුණුගොඩේ මැස්සා මං
තේරුම් ගත්තෙ පස්සෙ මං
ඒත් මම පනපිටින් සඳමාලි

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now