Part 42

730 115 20
                                    


ජන්ග්කුක් ව දැක්කම ටේහියුන්ගෙ හිතට අමුතු වේදනාවක් දැනුනා...මන් නිසා නෙද මේ ජන්ග්කුක්  අඩන්නෙ...මන් එයාව ඇඩෙව්වා නෙද...මන් කිව්ව වචන නිසා එයාට කොච්චර රිදෙන්න ඇති ද කියලා ටේහියුන් ගෙ හිත වද දෙද්දී....ටේහියුන් තමන් එක්කම තරහක් දැනුනා..

" මැනික "

ටේහියුන් මුමුනනවා....එත් ජන්ග්කුක් ටේහියුන් දිහා බැලුවේ නැ වගෙම  ජන්ග්කුක් හිටියේ  අහක බලාගෙන.... ටේහියුන් ගේ ඇතුලට ඇවිත් දෝර වහද්දී...ජන්ග්කුක් බිම බලාගත්තෙ යටිතොලත් හපාගෙන....ජන්ග්කුක් ට ඇඩෙනවා හිතට හරි වේදනයි...තමන් වැඩියෙන්ම කැමති , තමන් වැඩියෙන්ම ආදරේ කරන මනුස්සයා කලින් කිව්ව වචන නිසා ජන්ග්කුක් ට ලැජ්ජ හිතුනා තමන් එක්කම...

මම කසාද මනුස්සයෙක් නෙද...ඇත්තටම මන් මෙ මොකද්ද කරන්නෙ...මෙවා ගෙදර අය දැනගන්න දවසට අද වගෙම ටේහියුන් මාව දලා යයිද ඔය වගෙ නරක සිතුවිලි නිසා..ජන්ග්කුක් ගෙ හිත සැරෙන් සැරෙ රිද්දුවා වගෙම ජන්ග්කුක්ගෙ ඇස් ඉදිමෙනකල්ම ඇඩෙව්වා ඒ සිතුවිලි ....

තවම බිම බලාගෙන ඉන්න.... මුවින් පිටවෙන ඉකිය හංගන්න උත්සාහ කරන ජන්ග්කුක් ව....ටේහියුන් බදාගත්තාත් ජන්ග්කුක් ආපිට ටේහියුන්ව  බදාගත්තෙ නෑ..... මෙච්චර වෙලාවම අමාරුවෙන් පාලනය කරන් උන්න කදුලු තවත් පාලනය නැති වෙද්දී....ජන්ග්කුක් , ටේහියුන් ගෙ පපුවේ මුහුන හංගන් අඩන්න පටන්  ගද්දී....ටේහියුන් , ජන්ග්කුක් ගෙ ඔලුව අතගෑවා...

" මැනික....ම්..මට සමාවෙන්න "

" මම එහෙම කිව්ව ඒක වැරදි...අපි දෙන්නාගෙ වර්තමානෙට ඔයාගෙ අතීතෙ ඇදලා අර ගත්ත මම වැරදි!!

ජන්ග්කුක් පුලුවන් නන් සමාව දියන්..

මම පිච්චෙන්නෙත් එහෙ මෙසෙ ගින්නක නෙවෙ....මම කෙන්ති ගන්නෙත් රන්ඩු වෙන්නෙ ගහන්නෙ බනින්නෙ හැමදේම ආදරේ නිස~~

ටේහියුන් පුලුවන් තරම් උත්සාහ කරා ජන්ග්කුක් ඉස්සරහ අඩන්නැතිව ඉන්න..එත් ජන්ග්කුක් ඉස්සරහ ඇඩුවෙ නැති උනාට්ස් ටේහියුන් හිත ඇතුලෙ කැගහලා ඇඩුවා.....ටේහියුන් හැම වචනයක් ම කිව්වෙ ජන්ග්කුක් ගෙ ඔලුව සහ පිට අතගාමින් වෙනකොට ජන්ග්කුක් තවත් ඉකි ගහමින් ඇඩුවා..

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now