Part 37

754 118 25
                                    


" නැ ටේහියුන් නෑ!! ගෙයින් අඩියක් තියන්නැ එලියට.... ඔන්නැ පංතිය යන්න...කොහොමත් පුතෙ උබ ඉස්කෝලේ යනකොටත් පංති ගියෙ නැනෙ...මන් බලෙන් යැව්වත් පංති ගිහින් නෙවෙනෙ මෙච්චරවත් ඉගෙන ගත්තෙ නෙද... "

" අනෙ අම්මෙ මෙ කැම්පස් එකෙ එකක් අනෙ....ඉස්කෝලේ නෙවෙ ඇයි අප්පා...මගුල!! "

" මගුල? ඔව් ඔව් මට පෙනවා මගුලක් වෙන්න යන්නෙ කියලා..ඔන්නැ පංති යන්න ගෙදර ඉදන්  පාඩම් කරපල්ලා...."

ජන්ග්කුක් ගෙ ගෙදර තියෙන පංතියට යන්න ඕනමයි කියලා ටේහියුන් , අම්මා එක්ක කියවගෙන ගියාත් සරෝජාඅම්මා , ටේහියුන්ට ගෙදරින් එලියට යන්න නොදෙන තීරණය වෙනස්ම කලේ ම නෑ....

කුවාශ් ,ගිම්නාත් සහ සුවාජ් තුන්දෙනාත් ටේහියුන් ගෙ ගෙදරට ආවෙ...ටේහියුන් ව පංති එක්කගෙන යන්න එත් අවසානෙට උනෙ ඒ තුන්දෙනාටත් සරෝජාඅම්මා ගෙන් බැනුම් අහාගන්න....

" එක්කො...අපිත් ගෙදර යන්නම් බන්..."

සුවාජ් එහෙම කියමින්  බෑග් එකත් අතට ගත්තා...සුවාජ් ට පවා දැන් දැනිලා තියෙන්නේ ගිම්නාත් සැරෙන් සැරෙ ඕනවට වඩා තමන්ට අවදානය දෙනවා කියලා .... සුවාජ් ගෙ හිතට අමුත්තක් දැනුනාත්...ඒ යාලු ෆිට් එක නිසා වෙන්නැති කියලා හිත රවටගත්තා...මනොරා ගෙ පස්සෙන් යන එක පවා සුවාජ් ට එපාවෙලා තිබුනෙ...සමහර වෙලාවට සුවාජ් මුකුත්ම කරන්න හිතුනෙ නැ ඔහෙ දවස ගෙවන්න හිතුනා...යාලුවෝ එක්ක මොනතරම් ආතල් ගත්තාත් අමුතු පාලුවක් දැනෙන්න ගත්තා .

" ඒ මොකටද ඒ....ඇයි ගෙවල් වලට යන්නෙ..කරුණාකරලා පංතියට යමල්ලා...මෙක යකො ටේහියුන් ආවෙ ආවෙ නැත්තම් උබලට යැවෙන්නෙ නැද්ද පංතියට "

" ඔව් අප්පා ඔව්... අපෙ එකා නැතුව පංති නෙවෙ....අපි කැම්පස් ගියෙත් නැ...

ඇයි අනෙ ඔයා ඔච්චර නපුරු සරෝජාඅම්මෙ "

අනිත් යාලුවෝ තුන් දෙනාටත් පංති යන්න උවමනාවක් තිබුනෙ නැ ටේහියුන්ට යන්න වෙන්නෙ නැති නිසා . ටේහියුන් පංතියට යන්න ඕන කිව්වෙ ඉගෙන ගන්න නන් නෙවෙ ජන්ග්කුක් ව බලන්න... ජන්ග්කුක් ඊයේ රෑ කෝල් කරලා ටේහියුන් ව බලන්න චෙනුන්ග් එක්ක එනවා කිව්වත්....

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now