Part 41

790 132 93
                                    

" මට ඔයා එක්ක සතුටින් ඉන්න ඕනි උනෙ....එත් අපි ආදරේ කරන්න පටන් අරන් හරියට මාසයක්වත් ගෙවුනෙ නැ...අපි කොච්චර නන් රන්ඩු වෙනවාද....මොකද්ද මේකේ තේරුම ටේහියුන්

මොන තරහක්ද මගෙන් මෙ පිරිමහන්නෙ...."

ජන්ග්කුක් නැවතත් හිතෙ තියෙන කෙන්තියට සහ දුකට කියවනකොට....ටේහියුන් කෙන්තියෙන් ලග තිබ්බ පුටුවට පයින් ගැහුවේ පුටුව ගිහින් බිත්තියේ වැදෙද්දී.....ඒ සද්දෙට යාලුවෝ පවා ගේ ඇතුලට එද්දී....ටේහියුන් ඉක්මනට ඇස් වල තිබ්බ කදුලු පිදගත්තා වගෙම... ජන්ග්කුක් පවා කදුලු පිදගෙන මුකුත් නොවුන ගානට ඉන්න උත්සාහ කරා...

"අඩෝ!! ටේහියුන් මොකද උනේ...බන් "

කුවාශ් එහෙම කියාගෙන ගේ ඇතුලට එද්දී ගිම්නාත් , සුවාජ් සහ ජිමින් දැක්කා ජන්ග්කුක් අඩලා ඉන්නෙ කියලා මොකද ඒ මූන රතුවෙලා තිබ්බ වගෙම කටහඩ පවා වෙනස් වෙලා තිබ්බා....

" කුවාශ් ඔයලා දැන් ගෙදර යන්න රෑත් වෙලානෙ "

ජන්ග්කුක් එහෙම කිව්වෙත් අඩමින් රතු වෙලා තියෙන මුහුන කට්ටියගෙන් හංග ගන්න උත්සාහ කරමින් ....ටේහියුන් එක එල්ලෙම කෙන්තියෙන් බලාගෙන හිටියේ ජන්ග්කුක් ගෙ ඇස් දිහා වෙනකොට ජන්ග්කුක් පුලුවන් තරම් මේ වෙලාවේ ටේහියුන් ගෙ ඇස් මගහැරියා .


" ටේහියුන් "

ජිමින් ,ටේහියුන් ගෙ නම හිමින් මුමුනමින් ටේහියුන් ට කතා කරද්දී... ටේහියුන් ගෙ ඇස් වලත් කදුලු තියෙනවා ජිමින් දැක්කා....

" මොකද උනේ බන් "

ජිමින් ආයෙ මුමුනමින් ඇහුවත් ටේහියුන් නෙවෙ උත්තර දුන්නෙ....ටේහියුන් ගෙ කෙන්තිය පිරුණු ඇස් තිබ්බෙම ජන්ග්කුක් ලග...

" හරි සර් අපි යන්නම් එහෙම ...අද සර්
පාටියට ගොඩක් ඉස්තූති... "

ගිම්නාත් එහෙම කිව්වත් ජන්ග්කුක් කලේ නොන්ඩියට හිනා උන එක....

" හරි ගිම්නාත් ඔයලා යන්න.... "

ජන්ග්කුක් ගිම්නාත් දිහා බලාගෙන කිව්වත්....ජන්ග්කුක් ගෙ ඇස් වල කදුලු පිරුනා බලන් ඉද්දීම...

" සර් මොකද උනෙ....අපෙ එකා බැන්නද "

සුවාජ් එහෙම අහද්දී...ජන්ග්කුක් ට දුක හිතුනා...ජන්ග්කුක් ට තව හයියෙන් ඇඩෙයි කියලා බයට...ම යටිතොල හපාගෙන ඉවසන් හිටියා .

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now