Part 51

820 127 94
                                    


ටේහියුන් , ජන්ග්කුක් ව එක්කගෙන ආවේ පාලමට....කාත් කවුරු නැතිව පාලුවට යද්දී ඒ මුලු පැත්තම ජන්ග්කුක්ගෙ හිතෙ තිගැස්මක් ඇති උනෙ ටේහියුන් ගෙ කෙන්තිය දැකලා.... විසාල කෝන් ගස් දකින වාරයක් ගානෙ ජන්ග්කුක් ගෙ හිතට බියක් දැනුනෙ.... නොදැකපු හොල්මන් කියන ජාතිය මැවිලා පෙන්න ගත්ත නිසා.....

ටේහියුන් බයික් එකෙන් බැහලා ෆෝන් එකෙන් කාටදෝ කෝල් එකක් අරගද්දී....ජන්ග්කුක් බයෙන් වගෙ ඇස් කරක කරක වටපිට බලද්දී ජන්ග්කුක් මුහුනට සිනාවක් ආවේ....ටේහියුන්ව පලවෙනිවතාවට දැක්ක දවස මතක් වෙලා...

යාලුවෝ ටික  එක්ක එකතුවෙලා ජන්ග්කුක් ව බය කරපු හැටි...ඒ සිද්දිය හරි ලස්සනට ජන්ග්කුක් ට මැවෙද්දී....හොල්මන් කියාගෙන බොරුවට හිතෙන් බය උන ජන්ග්කුක් ගෙ.... බය නැති වෙලා ගියේ එදා ජන්ග්කුක් හැසිරුන විදිය වගෙම ඒ දවසෙන් පස්සෙ ටේහියුන් ඇවිත් ජන්ග්කුක් මුලු ජිවිතයම වෙනස් කරපු විදිය මතක් වෙලා....

"ටේහියුන් මොකද මේ... කෙන්තියෙන් ඉන්නෙ .... මොකද්ද වෙලා තියෙන්නේ "

" මේ අහනවා ජන්ග්කුක්...මන් අරුන් කිව්ව දෙවල් විශ්වාස කරන්නෙ නෑ... මන් තමුසේව ඇස්දෙක පියාගෙන උනත් විශ්වාස කරනවා!!

උන දේ හරියට පැහැදිලිව කියපන්..මොකද මන් සැහෙන්න  කෙන්තියෙන් ඉන්නෙ "

" ඔය්..ඔයා අහන්නෙ මොකක් ගැනද "

" මොන හුත්තක්ද ඕයි...

මොනදේ...ද කියලා අහන්නෙ තමූසේ තව මොනවද කරගෙන තියෙන්නේ... ආ

අර සාරා කියන්න බැල්ලී ඒ කිව්ව කතාව මොකද්ද.. කැම්පස් එකෙ එවුන් කතාවෙන කෙල්ල කවුද එකී උබයි අතරේ සම්බන්ධයක් තියෙනවා කියලා...

මේ මොනාද ජන්ග්කුක්..... මගෙ එකාගෙ දේවල් මන් පිට එවුන් ගෙන්ද දැනගන්න ඕන....මට ඒක කියපන්කො මුලින්ම "

ටේහියුන් මෙච්චර කෙන්තියෙන් ඉන්න හේතුව දැන දැනම ජන්ග්කුක් දන්නෙ නැ වගෙ අහද්දී...කියද්දී...ටේහියුන් කෙන්තිය තවත් වැඩි උනා...

ටේහියුන් කෙන්තියෙන් ම අතේ තිබ්බ හෙල්මට් එකත් පොළවේ ගහලා කැගහද්දී කෙන්තියෙන් ම...මේ කෙන්තිය දිහා බයෙන් බලන් උන්න ජන්ග්කුක් ගැස්සුනා වගෙම එක අතකින් ඉබේම මුහුන වහගත්තෙ.....ටේහියුන් අඩියට දෙකට තමන්ගෙ ලගට ආව නිසා...

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now