Part 27

848 122 18
                                    

"'ලොකු පුතා... ටේහියුන් ... නැගිටින්න...කෝ පාඩම් කරන්නෙ නැද්ද....

ජිමින් නැගිටින්න... කෝ... කෝ ...දරුවෝ නැගිටපල්ලා "

සරෝජාඅම්මා උදේ පාන්දර ම ජිමින් ව සහ ටේහියුන් කූද්දන්න හැදුවේ එක්සෑම් එකට පාඩම් කරන්න ඕන නිසා . සරෝජාඅම්මා දෙන්නාගෙම පිටට තට්ටු කරලා ඇහැරවන්න උත්සාහ කරාත් ටේහියුන් නන් මැරිලා වගෙ නිදාගෙන හිටියා ... ජිමින් නිදිමතෙ...ම මොනාද මිමිනුවා ... .

" ම්ම්ම්ම්හ්...බ....ඩගි...නි නැ අනෙ"

" නැකිටිනවා... නැකිටිනවා!! ...හයි...යෝ මගෙ කට රිදෙනවා මූන් දෙන්නට කතා කරල..ම කීයෙ ඉදන්ම මෙ ඇහැරවන්න හදන්නෙ ආ !!"

පාන්දර ම ලේ කෝප කරගත්ත සරෝජාඅම්මා ටේහියුන් ගෙ පිටට පාරක් දිලා අරිද්දී....ඒ සද්දෙට ජිමින් ගැස්සිලා  ඇහැරුනා...

" විබාගෙ හොයාගත්තා හුත්තෙ පකයාව හම්බුනොත්...ඇත්තමයි....ඇත්තමයි ... මන් ..

" ටේහියුන් !!

නැකිටපන්...නැකිටපන් උදේ පාන්දර මගෙ ගුටිකන්න හදන්නෙ...බලනවා වෙලාව දැන් හතරයි විස්සයි...අරගනින් පොතක්...පාඩම් කරපන්!!...නැකිටපන් ජිමින්!! "

කෙන්ති ගිය සරෝජාඅම්මා  ටේහියුන් ට සහ ජිමින්ට බැනලා යද්දී ජිමින් කෙදිරි ගාමින් ඇදේ ඉදගෙන පෙරවනරෙද්ද මුලු ඇගේම ඔතා ගත්තා...

"සීතලයි හුත්තො...අනෙ මන්දා මොන ලබ්බක්....ද කියලා විබාග ලන් වෙනකොට මට එන්නෙ මාර නිදිමතක්"

ජිමින් නිදිමතෙම....එක්සෑම් ලන් වෙද්දී  එන්නෙ පුදුම නිදිමතක් කියාගෙන පොත් මේසෙ ලගට ගිහින් ඉදගත්තා...

ටේහියුන් ඇදේ ඉදගෙන ඇදේ හැමතැනම පෝනෙක හොයලා හොයලා ...අන්තිමට ජිමින් ගෙ කොට්ටෙ යට තිබිලා පෝනෙක හම්බෙද්දී... ටේහියුන් කවදාවත් නැතිව පාන්දර ම ඔන්ලයින් ඇවිත් ජන්ග්කුක් ට මැසේජ් එකක් දැම්මා....

  " Good morning "

ටේහියුන් , ජන්ග්කුක් ට මැසේජ් එකක් දලා ....පෝනෙක ආයෙ පැත්තකින් තිබ්බා.

සරෝජාඅම්මා හැමදාම උදේ පාන්දර ම රූපවාහිනී යේ පිරිත් දානවා....ඉට පස්සෙ තමා උයන්න පටන් ගන්නෙ....ටේහියුන් පාන්දර නැගිටින්නෙ නැති තරම්....ඒ නිසා සරෝජාඅම්මා දලා තියෙන පිරිත් වලට  කන් දුන්නා පාඩම් කරන පොත ට අවදානය නොදී ...

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now