Part 65

716 106 126
                                    

**




ටේහියුන් ,ජන්ග්කුක් , යුන්ගී , ජිමින් , කුවාශ් සහ ඇලෙක්ස් පොලිසියට අරන් යද්දී වෙනම වාහනයක....මෙ සිද්දිය  ගෙවල් වලට ආරංචි වෙලා තිබ්බා.... සුපුරුදු විදියට ජිමින්ගෙ තාත්තා කෝල් කරලා ජිමින්ට බැන්නෙ තමන්ව ලැජ්ජ කරන එකෙ සීමාවක් නැහැයි කියලා.... තාත්තා එක්ක හරියට කතා කරන්න පුලුවන් තත්ත්වයක නෙවෙ ජිමින් හිටියේ....

ජිමින් ගෙ මුහුන වෙනස් වෙනවා දැක්ක යුන්ගී , ජිමින්ගෙ අත අල්ලන්න හැදුවාත් ජිමින් ඉක්මනට අත යුන්ගී අල්ලගන්න නොදි පපුව ලගට අත් දෙක බැදගද්දී....යුන්ගී ඔලුව වනමින් හුස්මක් පිට කලා....


" අනෙ මගෙ  පු..තෙ.....
අනෙ ටේහියුන් ..... ජිමින් මොකද පුතෙ මේ කරගත්....තෙ "

පස් හය දෙනාම හිර  කුඩුවේ ඇතුලෙ ඉන්නවා දකිද්දී....සරෝජාඅම්මා ගෙ පපුව පිච්චිලා යන හැගිමක් දැනුනා මොකද ටේහියුන් ඉන්න විදිය දැකලා..... ගෙදරින් යනකොට ලස්සන ඇදලා පැදලා ගිය කොල්ලො දෙන්නා දැන් ඉන්න විදිය දැක්කම සරෝජාඅම්මා ගෙ ඇස් වලට කදුලු අවා.......

හරි හැටි සාක්ෂි නැති නිසා ජන්ග්කුක් ට ගහලා කරලා ප්‍රශ්න කරන්න පොලිසිය අයිතියක් තිබ්බෙ නැහැ......නමුත් ප්‍රශ්න කරන එක අවසන් වෙනකල් ජන්ග්කුක් ට කාවවත් මුණගැහෙන්න තහනම් කලා .

බැජ් පාටිය තිබ්බ හෝටල් එකෙ ඇතුලෙ තියෙන හැම cctv කැමරා  එහෙකම රෑ  7.00 ත් 8.30 ත් අතර වේලාවේ .... cctv ඕෆ් වෙලා තියෙද්දී.....පොලිසිය තවත් මේ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කරා.....

ජන්ග්කුක් ගෙ ගෙදර අයත් මේ ගැන දැනගද්දී... ඒ අයත් කෙලින්ම ඇගිල්ල දිග් කරේ ජන්ග්කුක් පැත්තට වෙද්දී.....ජන්ග්කුක් හැම පැත්තෙන්ම අසරණ උනත් ටේහියුන් නිසා...ටේහියුන් නිසා විතරක්ම බය නැතුව පොලිසියෙ නිළධාරින්  ඒ අහන ප්‍රශ්න වලටම උත්තර දුන්නා..... ටේහියුන් ලගින් ඉන්නකොට දැනුනෙ ජන්ග්කුක් ට පුදුම සහනයක්... හිතෙ තියෙන බයක් හැමදේම නැතිවෙලා යනවා කියලා ජන්ග්කුක්ට දැනුනා...මොකද ටේහියුන් හිටියේ ජන්ග්කුක් ලගමයි.....ඒ ඇස් තිබුනෙ ජන්ග්කුක් ලග විතරමයි.



𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now