part 6

146 23 4
                                    


Tae pove

මට cafe එකට එන්න ටිකක් වෙලා ගියා. ඒක ටිකක් සියොල් වලින් දුර තිබ්බෙ.අනික තියෙන තැන මන් දන්නැ . හොය ගෙන හොයාගෙන දෝනි බලන්න මන් ආවා.
.මම එනකොටත් එයා ඇවිල්ල හිටියා.අනෙ මටත් එක්ක කොපි ඕඩර් කරලා.

Tae pove end

Jk pov

ටෙහියුන් එක්ක නිදහසෙ මේක ගැන කතා කරන්න ඔනෙ නිසා මන් එයාට ටිකක් නිස්කලන්ක, ටව්මෙන් ටිකක් දුර cafe එහෙකට තමා එන්න කිව්වෙ .ඒත් මෙ මනුස්සයා විනාඩි 40ක් පරක්කුයි..
මෙතැන විනාඩි 40 ක් ඉන්නකොට මට හිතුනා මෙතැන නිස්කලන්ක බව ටිකක් වැඩි කියල.🙂ඇයි යකොව් ආව වෙලෙ ඉදන් නින්ද යන්න එනව.
ඇයි ඉතින් ස්ලොව් මියුසික් එකක්නෙ ප්ලෙ වෙන්න දාල තිබ්බෙ. අනික සෙනගත් එහෙම්මටම නැ . ඒ අස්සෙන් සනීපෙට හුලන් එනව එලියෙන්..ඉතින් නින්ද නොයා තියෙයිද...පස්සෙ මන් කොපි ඕඩර් කලා.

ටෙහියුන්ග් දොරෙන් එනව දැක්ක ගමන් මට චිල් එකක් ආවා.ඇති යන්තන් දැන්වත් ආවා..මෙන්න ආව ගමන්ම මන් බොන්න ඕඩර් කරපු දෙවෙනි කෝපි කෝප්පෙ එයාට ගත්ත කියල හිතල බොන්න හදනව.

" Excuse me mr. .That's mine."

" මන් කිව්ව.

"" ආහ්....ආ...සොරි සොරි මෙතැන තව කොප්පයක් හිස්ව තිබ්බ නිසා මන් හිතුවෙ ඔයත් බිලා මටත් අරන් කියලා "" ටෙහියුන් කිව්ව.

"" මට මෙච්චර කෝපි බොන්න ඕනෙ නැනෙ ඔයා හරි වෙලාවට ආව නන් ""

" පොඩ්ඩක් ලේට් උනා ජන්ගුක් හරි කියන්නකො මොකක්ද කාරනාව.. " ටෙහියුන් කිව්වම මාව පොඩ්ඩක් කලබල උනා.දැන් ඉතින් කියපන්කො..

හරි ජන්ගුක් කියන්න ඔයාට පුළුවන් .ඔව් හරි

"අහ් මේකයි ටෙහියුන් ...මට...මේ..,

""මට ඔයාව මැරි කරන්න් ඕනෙ !! ""

""WAHTTT......... !!!!!! "

යකු මුලු කැෆෙ එකම හෙල්ලෙන්න මෙ මනුස්සයා කැ ගැහුව නැතැයි. මිනිස්සු ටික මෙ පැත්ත බැලුවහම මන් එතැන තිබ්බ ෆ්ලවර් වාස් එකෙන් මූන වහගත්තා.

""ARE YOU SERIOUS JUNGKOOK ?? "" ටෙහියුන් අහනකොට මන් හරස් උනා..

"" අහන්නකො ! ....අහන්නකො !! ඔ..ඔයා කලබල වෙන්නෙපා...!! මේක * කන්ට්‍රැක් මැරෙජ් * එකක් විතරයි ......""

Rude But Lovely Tempat cerita menjadi hidup. Temukan sekarang