Part 15

136 24 3
                                    

Jk pov
පහුවදා උදෙ ඇහැරෙන කොටත් මන් හිටියෙ දොර ලග බිම.මට එහෙම්ම නින්ද ගීන්.තවම බඩ රිදෙනව ටිකක්.එ මදිවට තිබහයි.ඉයෙ වතුර බොන්නත් බැරි උනානෙ. ඒත් මන් එහෙම්ම ඇදට ගිහින් ආයෙ ඇල උනා .එත් එක්කම ඇද උඩ තිබිල මට අතට පොන් නෙක අහු උනා..මන් අරන් බැලුවම ජැක්සන් කෝල් පහක් අරන් ඊට පස්සෙ ටෙහියුන් කොල්ස් දෙකක් අරන් තිබ්බා .මන් ටෙහියුන්ට කෝල් එකක් ගත්තා.
ටිකක් වෙලා රින්ග්ස් ගිහින් එහා පැත්තෙන් හෙන ගොරොසු විදිහට හෙලොව් කිව්වා..මට එකපාරටම මූනෙ හිනාවක් ගියා

"මොකද හිනා වෙන්නෙ .? "ටෙහියුන් ඇහුව.

""ඔය ආයෙ කෝම හෙලො කිව්වත් මට එතකොට මතක් වෙන්නෙ ඔයාගෙ කියුට් හෙලෝව් එක අනී..""

මන් කිව්වම ටෙහියුන්
"ආ...හ්......ජන්ගුක් ...!!" කියල කිව්වා.දැන් ඇති මූන කටු අනොද ගෙඩිය වගෙ කරන්.

"ඇයි ඉයෙ කොල් අරන් තිබ්බෙ." මන් ඇහුව.

"මන් ගත්තෙ දෙයක් අහන්න .පස්සෙ හිතුනා නිදි ඇති කියල ඒකයි ආයෙ කරදර කලෙ නැත්තෙ" ටෙහියුන් කිව්වා.

"මොකක්ද අහන්නොනෙ කියුටිට ? " මන් ඇහුවා

"ජන්ගුක් ......!! " ටෙහියුන් අයෙම සැර කලා.මට හිනාව නවත්ත ගන්න බැ එයා ඒම ඇවිස්සෙන කොට .

"හරි හරි කියනවා.." මන් කිව්වා

"" ඔයාව බදින්න සීයා ප්‍රොපොස් එකක් ගෙනාවනෙ අන්න ඌගෙ නම මොකක්ද .?? තව මට උගෙ පොටො එකක් ඔනෙ..මොකද ඉයෙ එකෙක් ඇවිත් මට තර්ජනෙ කලානෙ දොනිගෙන් ඇත් වෙලා ඉදපන් කියලා...මන් හිතන්නෙ ඒ ඌ .! ඒක මට දැන ගන්නොනෙ හරියටම...!!! "
ටෙහියුන් කිව්වා.

" දොනී.....??? පිස්සුද ටෙහියුන් ! දෝනි කියන්නෙ කෙල්ලන්ටනෙ..ඔයට වැරදිලා. සියා මට ප්‍රොපොස් කලෙ ජැක්සන් කියල එකෙක්ව..ජැක්සන් මොකටද කියන්නෙ දෝනිගෙන් ඇත් වෙලා ඉදපන් කියල මන් කොල්ලෙක්නෙ....! ජන්ගුක් කිව්වා

Jk pov end

Tae pov

හුටා......! මට දෝනි කියලනෙ කිය උනෙ..මගෙ දෝනි ඉතින් උයානෙ ..ජන්ගුක් ඒක දන්නැනෙ.මගෙ සෝස මල.

" අහ් නැ හරි හරි .ඒ එයා තමා මන්දා ඌ කොම හරි එම කිව්ව ඔයා මට උගෙ පොටො එකක් මෙ නම්බරෙට වහට්සැප් කරම්නකො.." ජන්ගුක් ගෙ වහට්සැප් නම්බරෙ ඉල්ලගන්නත් එක්ක මන් ඒක ඇහුවෙ👉👈හූම්

Rude But Lovely Donde viven las historias. Descúbrelo ahora