Jk pov
මට ඇහුන දෙ ඇත්තක්ද ? ඒ..ඒයා කිව්වෙ බිසි කියලද...ටෙහියුන් පෝන්නෙක කට් කලාද ?? නැ ඒම වෙන්නෙ කෝමද !!
"ටෙහියුන් !....!!!!! "
මන් ජැක්සන් ලගට ගිහින් එයාගෙන් පෝන් නෙක අරගෙන ආයෙමත් කනෙ තියාගෙන කතා කලා.
ඔයා ඇත්තටම කට් කලාද ටෙ ??මගෙ පපුව වෙගෙන් ගැහෙන ගමන් මගෙ අතුත් වෙව්ලන්න ගන්නවයිත් එක්කම මාව එහෙම්ම බිමට කඩාගෙන වැටුනා.
"නැ.....!!..ඒ...ඒම වෙන්න බැ..."
හොදටම අසරන උනු මට ඉකියකුත් එක්ක කැ ගැහුනා
" "වෙන්න බැරි දෙයක් නැ ජන්ගුක් !..අතිතෙ අමතක කරන්න.ඔයාගෙ අනාගතෙ අයිති මට! .සෙරම අමතක කරලා සිග්පූරු යන්න ලැස්ති වෙන්න..!!" "
එහෙම කියපු ජැක්සන් මගෙන් එයාගෙ පෝන් නෙක් අරන් කාමරෙන් එලියට ගියා.
"ඒ ඒ සිද්ද උනු දෙ ඇත්ත ක්ද.?? ඒ..ඒමවෙන්න පුළුවන් ද?
මන් රැවටුනද ? ටෙහියුන් මාව රැවැට්ටුවද ??! ඇ..ඇයී..ඒම උනෙ..? ඕ..ඔයා කිව්ව මාව බාර ගන්නව කියල ටේ..!!
දෙයියනෙ මට මෙ පිඩනෙ දරා ගන්න බැ .!! ම..මන් රැවටුනාද? ම...ම...මට දැනුනු එ උනුසුම බොරුවක්ද ටෙ..! ඇ...ඇයි....ඕ..ඔයා ක..ට් කලෙ...ම..මම..න් හි..හිටිය ෙ..එ..ඒ... වෙදනාව ඔයාට තෙ..තෙරුන් නැද්ද........අ..හ්.. අ....න්හ්....එ...ට්.එ...හ්හ්හ්...ආ...හ්..හ්........ඇ...අයි.....!"මට හයියෙන් ඉකි ගැහුනා. මගෙ පපුව
වෙදනාවෙන් කීරී ගැහෙන කොට මන් පපුව අල්ලගෙන ඇඩුවා..."" ටෙ.....!!! එන්... නකො.... ප්ල්.ලිස්... මෙ.. ම්ම්ම..ක....ර..න්...නෙපා........අහ්...හ...අ..! හ...අ...! අහ්. !!! "
මට හුස්ම ගන්න බැරිතරමටම ඉකි ගැහුනා..මන් ලගම බිම වැටිලා තිබ්බ කන්නාඩි කැල්ල අල්ලට ගත්ත මන් ඒක තද කරලා අල්ලෙ ගුලි කරගත්තෙ මගෙ අල්ල කැපිලා ලේ බිමට වැටෙද්දියි..
" දෙයියනෙ මගෙ පපුව කීරි ගැහෙන වේදනාව මීට වඩා වැඩියි ටෙ..!!හ..අ..හ්...ආ!! ..අහ්..!!!.ඔ..ඔයා ඇයු..ක..ට් කලෙ...!! "
බිමින් නැගිට්ටලා අඩ අඩම කබට් එක ඇරපු මන් එකේ ඇතුලෙ තිබ්බ ටෙහියුන් එදා අරන් දිපු ටෙඩියව අතට අර ගත්තා. ඒක දැක්කම මාව ආයෙම බිමට කඩාගෙන වැටුනා .මගෙ ලෙ වැක්කෙර වෙව්ලන අතෙන් මන් එ ටෙඩියගෙ මූන අල්ලනකොට මට.ඒ..එයා කියපු හැම දෙම මතක් වෙන්න ගන්නකොට ..මන් මගෙ පපුවට ඌව තුරුල් කර ග්ත්තා.
YOU ARE READING
Rude But Lovely
FanfictionCeo And Mafiya කතාවක් ❤️ *Top tae *Bottom kook Funny ,Romantic and thriller category නපුරු පෞරුෂයකට ආදරනීය වෙන්න පුළුවන් ද...එක් පුද්ගලයෙක් වෙනුවෙන් ඔහුගෙ හදවත හරිම ආදරනීයයි.. (Tae) නපුරු හිත් වලින් පරිස්සම් උනු ඔහුට නපුරුම හිතට ලන් වෙන්න වෙයිද...