Tae pov
මන් ජන්ගුක්ගෙ සීයව අදුන ගන්න ආවට ඇත්තටම දැන් නන් අදුන ගන්න ඔනෙ නැ ..මන් දන්න කෙනෙක් නෙ මේ...!! ඒත් එයා මාව දන්නැති එක තමා මෙතැන තියෙන ඉන්ටරෙස්ට්ම කොටස ..
අපි ටෙබල් එකෙන් වාඩි උනා.
""සීයෙ මෙ තමා මන් කිව්ව කෙනා ටෙහියුන් ...." ජන්ගුක් කිව්ව.
""ටෙහියුන් මාව දන්නවද..?""
ගැබුරු ගොරොසු කට හඩකින් සන්කීර් මට කතා කලා.එයාගෙ ඇස් කෙලින්ම මන් දිහාට යොමු වෙලා තිබ්බෙ හරියට මාව ඇහෙන්ම පෙති ගහන්න වගෙ.
" මන් ජන්ගුක්ගෙ සීය කියල දැනන් හිටියෙ නැ " මාත් එ ඇස් කෙලින් බලාගෙනම කිව්ව.
මෙ අතර කෑම serve කලා.
"ඒ කියන්නෙ ටෙහියුන් මාව වෙන කෙනෙක් විදිහට කලින් දැනන් හිටියද...?" ආයෙත් මන් දිහා කෙලින්ම බලාගෙන සන්කිර් මගෙන් ඇහුව.
මන් කව්ද දන්න වනන් මෙයා මගෙන් ඒම අහන්නැ..මන් උත්තරයක් දෙන්න කලින් එයාග් ඇස් දිහා කෙලින් බලන් හිටිය .එතකොටම ජන්ගුක් ,
"" නැ සියෙ එයා බිස්නස් ෆීල්ඩ් එකට ආවෙ මන් ආව කාලෙම වගෙ ඒනිසා එයා ඔයාව කලින් එහෙම්මම දැනන් ඉන්න විදිහක් නැ..""
" කට වහගන්නව....!! " සන්කිර් කැගැහුවම ජන්ගුක් බිම බලා ගත්තා.
මන් ගැරුප්පුව පිගානට තියල තද කරෙ වෙන කරගන්න දෙයක් එවලෙ නොතිබ්බ නිසයි.
""තමුන් මෙ විවාහෙට ඇත්තටම කැමතිද..කොච්චර කල් ඉදන් ආදරෙ කරනවද..? "
"ඔව් මන් කැමති .අවෘදු නවයක් තිස්සෙ ආදරෙ කරනව.."
මන් එහෙම කිව්වම ජන්ගුක්ට කෑම ඉස්මොල්ලෙ ගීන් කහින්න ගත්තා..මන් එයාගෙ පිටට තට්ටු කරනකොට සන්කිර් එයා දිහා කන්න වගෙ බලන් හිටියෙ.එ ඇස් වලට මිනිහෙක්ව පුච්චන්නත් පුළුවන් .
මම එ ඇස් දිහාම බලාගෙන
" බය වෙන්නෙපා අන්කල්...!! ජන්ගුක් මන් ලග ඉන්නකොට ඔය කාගෙ කගෙත් ඇස් වලින් මන් එයාව පරෙස්සමට බලගන්නම්..."
මන් ඒම කියල ව්‍යාජ හිනාවක් සන්කීර්ට දැම්මා. ඒත් එක්කම මන් දැක්කෙ ජන්ගුක් මන් දිහා අමුතුම විදිහකට බලන් ඉදලා ආයෙමත් හරි සිහියට ආවා වගෙ කන්න පටන් ගත්තා.
ESTÁS LEYENDO
Rude But Lovely
FanficCeo And Mafiya කතාවක් ❤️ *Top tae *Bottom kook Funny ,Romantic and thriller category නපුරු පෞරුෂයකට ආදරනීය වෙන්න පුළුවන් ද...එක් පුද්ගලයෙක් වෙනුවෙන් ඔහුගෙ හදවත හරිම ආදරනීයයි.. (Tae) නපුරු හිත් වලින් පරිස්සම් උනු ඔහුට නපුරුම හිතට ලන් වෙන්න වෙයිද...