Part 24

111 23 2
                                    

Jk pov

අද අගොස්තු 28 .අද තමයි ඒනම් දවස..!.මන් පාන්දරම ඇහැරිලා ඇදෙ ඉදන් කල්පනා කලා.මන් ඇදෙන් බහිනකොට මගෙ කකුල් වෙව්ලනවා වගෙ .එත් ඇයි මෙ..? ජන්ගුක් ඔයාට ටෙහියුන්ව විශ්වාසයි නෙද..? මන් මගෙන්ම ඇහුවා..ඔව් මට විශ්වාසයි .මන් ඇද ලග කන්නාඩි මෙසෙ දිහාට හැරුනා. "සේරම හොදින් වෙයි ජන්ගුක්" මන් කන්නාඩියෙන් පේන මටම කිව්වා.ජින් හියුන්ග් ඒත් එක්කම මට කෝල් කලා.

"හෙලො හියුන්ග් "

"නැගිටලා නෙද ඉන්නෙ ?හරි හරි ලැස්ති වෙලා එන්නකො මන් බලන් ඉන්නවා.."

""හරි හියුන්ග් ..අපෙ හියුන්ග් වෙඩින් නෙකට එනව නේද..? "

මන් ජින් හියුන්ග්ගෙන් ඒක ඇහුවෙ දෙගිඩියාවෙන්.මොකද මන් නැම්ජුන් හියුන්ග්ට කොල් කරලා වෙඩින් නෙක කිව්ව වෙලෙ එයා මට දොස් කිව්වා.එයා කිව්වෙ ටෙහියුන්ව බදින්නෙපා කියලා.සමහර විට ඒ එයාත් එක්ක කලින් රන්ඩු උනු නිසා වෙන්න ඇති.එත් ටෙහියුන් මට කවදාවත් එයාගෙ ඒ සයිඩ් එක පෙන්නලා නැනෙ.අනික මන් හිතන්නැ එයා මට කීයටවත් කරදරයක් කරයි කියලා.ඉතින් මන් නැම්ජුන් හියුන්ග් කියපු එක ඇහුවෙ නැ.

"එයා එවී ඔයා හිතන්නෙපා මන් එක්කන් එන්නම්කො.ඒනම් ලැස්ති වෙන්න මන් තියනවා." ජින් හියුන්ග් කට් කලා.

මන් ආයෙම කන්නාඩිය දිහාට හැරුනා." ඕල් ද බෙස්ට් ජන්ගුක්" "මන් මටම කිව්වා.

මන් ටෙහියුන් මට තෝරපු ඩ්‍රෙස් එක ඇන්දා. අපි දැන් හිටියෙ හොටෙල් එකේ රූම් එකෙ.ටිකකින් මේකප් ආර්ටිස් ආවා.කාලෙ ඔහොම්ම ටිකෙන් ටික ගත උනා.එක අතකින් මේකප් ආර්ටිස් අතින් මාව හැඩ ගැන්නෙනවා..අනිත් අතෙන් මන් හොදටොම රත් වෙලා..ටෙහියුන් ඇවිත් ඇති නෙද්...

""ජන්ගුක් ...... වෝ..හ්හ් අනී මෙ මගෙ හුරුබුහුටි යාලුවා නේද....." ජිමින් එක පාරටම රූම් එකෙ දොර ඇරගෙන ආවා.

"ජිමින් ...!" මන් හැරෙන්න යනකොටම මෙකප් ආර්ටිස් මාව ආයෙම එයාගෙ position එකට ගත්තා..

" දගලන්නෙපා මනුස්සයො මෙයාට ඔය වැඩෙ කරන්න දෙන්න.." ජිමින් කිව්වා

"ජිමින් ටෙහියුන් ඇවිත් ද..? "

"අහ් තවම නන් නැ එයා ඒවි.."ජීමින් කිව්වම මගෙ ඇස්වලට කදුලු උනන්න ගත්තා.

Rude But Lovely Donde viven las historias. Descúbrelo ahora