Jk pov
ටිකෙන් ටික මට සිහිය එනකොට මන් හිටියෙ කාමරෙක ඇදක් උඩ.තවමත් මන් හිටියෙ ඇස් වහ ගෙන.මට දැනුනා මාව පිටිපස්සෙන් පපුවට තියලා කවෘ හරි තදින් බදාගෙන ඉන්නවා .ඒ වගේම එයාගෙ අත් මගෙ ඉන වටා එතිලා තිබ්බා...ඒ ඒ .. ක..කව්ද ? මන් කලබල වෙන්න ඔනෙ නෙද ?? ඒත් එ උනුසුම මට හුරුපුරුදු බවක් ගෙනාවා.මගෙ ගත එ උනුහුම අදුනනවා.. එයා හුස්ම ගන්න රිද්මයත් මන් හොදට අදුනනවා..එ. .එයාමද ....? ඒක වෙන්න පුළුවන් ද . ? තවමත් ඇස් නොඇරපු මන් ඇස් පියාගෙනම එ හුරුපුරුදු උනුසුම වින්දා..
ඔව් එ එයාමයි...
මන් ඇස් වහගෙනම ඇදෙ එයාගෙ පැත්තට හැරුනා..මට දැනෙනවා එයාගෙ හුස්ම මගෙ මූනෙ වදිනවා..එ තරම් මන් එයාගෙ මූනට ලගයි..ඔව් එ සුවද එයාගෙමයි...ඇස් අරින්න ජන්ගුක් ...! ඔයා ඉන්නෙ දැන් එයාගෙ තුරුලෙ...! ඇස් ඇරලා බලන්න ...මගෙ හිත මාව කලබල කලා.
"ජන්ගුක් "
ටෙහියුන් කතා කලා.
එ ගැබුරු කටහඩ ඇහෙනකොට මොහොතකට මාව සීතල උනා..ටෙහියුන් මගෙ මූනට වැටිලා තිබ්බ මගෙ හිස කෙස් පරිස්සමට එයාගෙ අතින් එහාට කලා.
"ඇස් අරින්න ජන්ගුක් !"
ටෙහියුන් ආයෙම කතා කලා.එයා මගෙ ඉන වටෙ අත් යවලා මාව තවත් එයාගෙ පපුවට ලන් කර ගත්තා.
ආයෙ කවදාවත් විදින්න බැරි වෙයි කියලා හිතුව උනුහුම ආයෙම ලැබෙනකොට මගෙ ඇස් කදුලෙන් තෙත් උනා.
"ඇස් අරින්න ජන්ගුක් "
"මට බ..බ..යයි ..මන් ඇස් ඇරියොත් මෙ හිනෙන් මන් නැගිටියි ...! "
ඇස් අස්සෙ හිර වෙලා තිබ්බ කදුලු කම්මුල තෙමන කොට මන් ඇස් වහගෙනම එ උනුහුමට තවත් තුරුල් උනා
"මේක හිනයක් නෙවෙ ජන්ගුක්! බය නැතුව ඇස් අරින්න..මන් ඔයා ගාවින්ම ඉන්නවා .ම්ම්..කො ඉතින් .."
ටෙහියුන් ඒම කියලා වහන් හිටිය මගෙ ඇස් දෙකට උනුසුම් හාදු දෙකක් තිබ්බා.මට විශ්වාසයි මගෙ කදුලු එ තොල් වල තැවරෙන්න ඇති.
"කෝ ඉතින් !"
එ පාර නන් ඔන්න ටිකක් සැර උනා .මල පයිනවනෙ ඉතින් ම්හුක්..!
KAMU SEDANG MEMBACA
Rude But Lovely
Fiksi PenggemarCeo And Mafiya කතාවක් ❤️ *Top tae *Bottom kook Funny ,Romantic and thriller category නපුරු පෞරුෂයකට ආදරනීය වෙන්න පුළුවන් ද...එක් පුද්ගලයෙක් වෙනුවෙන් ඔහුගෙ හදවත හරිම ආදරනීයයි.. (Tae) නපුරු හිත් වලින් පරිස්සම් උනු ඔහුට නපුරුම හිතට ලන් වෙන්න වෙයිද...