Part 42

116 19 0
                                    

Tae  pov

"මොකො  කච කචෙ වැහිලා  මොනාහරි කියනවා  ඉතින් .."

ඉයෙ රැ  මුහුදට  වැටිලා හොස්පිට්ල් ඇඩ්මිට් කරපු ජන්ගුක්ට  සිහිය එනකොට  අද දවල් විතර උනා. පස්සෙ හවස් වෙනකලුත් රෙස්ට් කරලා ඇහැරෙනකොට රැ උනු නිසා  අද දවසත් හොස්පිට්ල් එකෙම ඉන්න කිව්වට ඒක අහන්නැතුව  දැන් ටිකකට කලින් නාහෙන් අඩලා දගලලා රැම   ගෙදර යන්න ඔනෙ කියලා හොස්පිට්ල් එක දෙවනත්  කරලා පස්සෙ ඩිස්ටාජ් කරන් ගෙදර යනකොට   මොකුත්ම නොකියා ජන්ගුක්  කාර් එකෙ ජනෙල්න්  එලිය බලාගෙනම  එනකොට මට හිතට  අව්ල්  වගෙ දැනුනා.

"මන් කතා කලාට කව්ද මන් කියන දෙ තෙරුන් ගන්නෙ ? "

" ඇයි දැන් හොස්පිට්ල් එකෙන් ගෙදර යන්න ඔනෙ කියලා බෙරිහන් දුන්නෙ .දැන්  ඒක නෙවෙද මන් මෙ කරන්නෙ? ""

"එයාට තිබ්බා මාව තල්ලු කරන් නැතුව ඉන්න. මහ රැ කරුවලෙ මුහුදෙ ගිලෙනවා කියන එක ලෙසි පහසු දෙයක්ද  ටෙහියුන් !!! 
.ම...ම්ම....මන් ගොඩක්  බය උනා . "

ජන්ගුක් ජනෙල්  එලිය බලාගෙනම කියනකොට එ කට හඩ කැඩි කැඩි  වචන පිට උනා.

"" ඔයා ඔය කියන්නෙ  ඊයෙ එක ගැන.ඒක  වෙලා ඉවරයි ඒගැන හිතන්න එපා ජන්ගුක්   "

" ඔයා ඕම කිව්වට මට ඒම ඉන්න පුළුවන් ද ටෙහියුන් ??එයාල සෙල්ලම් කරන්නෙ මගෙ ජිවිතෙත්  එක්ක !! මන් මොකක්ද එයාලට කලෙ ! මන්   කාගෙවත් ජිවිත වලට බලපැම් කරලා නැ එත් එයාල එකතු වෙලා මගෙ ජිවිතෙ කඩාකප්පල්  කරනවා ...!!"

ජන්ගුක් එක පාරටම කියොගෙන කියොගෙන ගිහින් අත් දෙකෙන් මුහුන වහගෙන ඔලුව ඔඩොක්කුවට නවා ගෙන  ඉකි ගහන්න ගත්ත නිසා මන්  කාර් එක පාරෙ පැත්තකට කරලා නැවැත්තුව.

"ජන්ගුක්  "

කාර් එක පුරාවටම ජන්ගුක් ඉකි ගහන සද්දෙ  විතරක් පැතිරෙනකොට මට මහ මූසල හැගිමක් දැනුනා..මට සමාවෙන්න ජන්ගුක් ඔයත්  එක්ක මට  එවලෙ ඉන්න බැරි උනාට ...

මන්  මගෙ  දකුනු  අතින් ඔඩොක්කොවට ඔලුව නවන් ඉන්න  ජන්ගුක්ගෙ ඔලුව අත ගැවා.පුළුවන් නන් මන් ඔයාව මගෙ අත්  අතරෙ  තුරුල්  කරගන්නවා ජන්ගුක් .. ..plz God මට  ඒම දවසක්  ඉක්මනින්ම ඕනෙ...

Rude But Lovely Where stories live. Discover now