Jk pov
කම්පැනියට එන්නත් පරක්කු උනු නිසා ටිකක් රැ වෙනකල් මන් වැඩ කලා.මගෙ එපාර්ට්මන්ට් එක තිබ්බෙත් කම්පැනියෙ ඉදන් විනාඩි 20ක දුරින්.පෝන් නෙකෙන් වෙලාව බලනකොට පාන්දර 1.15 ...ට තිබ්බෙ...ඒත් එක්කම මැසෙජ් එකක් ආව
""You have to pay !!! "" කියල.
"මොකක්ද ගෙවන්නෙ..? මන් ඔක්කොම ලයිට් බිල් වතුර බිල් ගෙව්වනෙ..විකාර ! .." මන් එපාර්ට්මන්ට් එකට යන්න ලැස්ති උනා..මෙ වෙලාවට ඉතින් කම්පැනියටම මනුස්සයෙක්ට කියල ඉන්නෙ මායි සෙකියුරිටියි තමා ඉතින්..මන් කොරිඩෝව දිගෙ ඇවිදගෙන යනකොට තියෙන අඩියක් ගානෙ දෝන්කාර දෙන්න ගත්තා..එතකොට නන් මහ අජූත හැගිමක් එන්නෙ.හත් වෙනි තට්ටුවෙ ඉදන් පල්ලෙහට යන්න මන් ලිෆ්ට් එකට නැග්ගා..එතකොටත් ආයෙම අර මැසෙජ් එක ආවා .දැන්නන් මාව ටිකක් ගැස්සුනා.කම්පැනියෙන් ආවට පස්සෙ මන් පාකින් එකට ගීන් කාර් එක ඉස්ටාර්ට් කරගත්තා.මන් කෝමත් රැ වෙනකල් වැඩ කරවා. ඉතින් රැට ගෙදර යනකොට එලවන්නෙ නන් මන්. මොකද ඉතින් මගෙ වැඩ ඉවර වෙන්නෙ මිනිස්සු මර නින්දෙ ඉන්න වෙලාවටනෙ.කොහෙ හරි පාර්ටියකට ගියොත් මිසක වැඩ ඇරිල කම්පැනියෙ ඉදන් එපාර්ට්මන්ට් එකට යනවනන් මන්ම තමා ඩ්රයිව් කරන්නෙ...
මෙ වෙලාවට පාරෙ බල්ලෙක්වත් නැ.ඌනුත් බුදි ඇති. වහින්නද මන්ද පට්ට කලුවරයි අහසත්...මේ වෙලෙට පන තියන කෙනෙක් පැසෙන්ජර් සීට් එකෙ හිටියනන් කියල හිතුන වාර ගාන අනන්තයි.
ටිකක් වෙලා මන් ඩ්රයිව් කරන් ආවා.ඒත් පාරෙ ලයිට් කනුවක් පහු කරනකොටම එ ලයිට් එලියට මන් සයිඩ් කන්නඩියෙන් දැක්ක කලු පාට කාර් එකක් ලයිට් ඔෆ් කරන් මගෙ පස්සෙන් එනව වගෙ...!! .මගෙ පපුව හොදටම ගැස්සුනා..! ලයිට් ඔෆ් කරන් එන නිසා බය හිතුනත් මගෙ පස්සෙන්මද එන්නෙ කියල දැන ගන්න මන් ඉස්සරහින් තිබ්බ තව ලයිට් කනුවක් අල්ලල කාර් එක ස්ලොව් කලා .එකෙ එලියට මට පිටිපස්සෙ න් ආව එ වාහනෙ මගෙ සයිඩ් කන්නාඩියෙන් හොදට පෙනුනා..ඒත් එක්කම පිටිපසෙන් ආව කලු පාට කාර් එකත් ටිකක් ඈතින් තියලා නතර කරගත්ත....!!
දැන්නන් හොදට සුවර් කවෘ හරි මාව ෆ්ලොව් කරනව..මාව හොදටම බය උනා..කාර් එකෙ Ac දාල තිබ්බත් බයටම මට දාඩිය දාන්න ගත්තා.මන් එකපාරටම කාර් එක ඉස්ටාර්ට් කරගෙන කලින්ට වඩා වෙගෙන් ආව.සමහර විට මන් කරපු දෙයින් එයා දැන ගන්න ඇති මට නෝට් උනා කියල.මට එල්වන්නත් බැ අත නිකන් වෙව්ලනව වගෙ..මට මොකක් හරි උනොත් උදව්වක් ගන්න කෙනෙකුත් නැ....දෙයියනෙ...!!!
YOU ARE READING
Rude But Lovely
FanfictionCeo And Mafiya කතාවක් ❤️ *Top tae *Bottom kook Funny ,Romantic and thriller category නපුරු පෞරුෂයකට ආදරනීය වෙන්න පුළුවන් ද...එක් පුද්ගලයෙක් වෙනුවෙන් ඔහුගෙ හදවත හරිම ආදරනීයයි.. (Tae) නපුරු හිත් වලින් පරිස්සම් උනු ඔහුට නපුරුම හිතට ලන් වෙන්න වෙයිද...