Part 31

108 21 3
                                    

Tae pov

Cha group එකෙ මීටින් නෙකට ගිය වෙලෙ මන් එතැන ජන්ගුකුත්  ඉන්නවා දැක්කා.දෙයියනෙ මගෙ හස්බන්ඩ්නුත් ඇවිත් !! මන් එයාට කතා කරන්න ගියත් එවලෙ එයා  කා එක්කද මන්දා හිනා වෙවි කයියක හිටියෙ .දොනි  ඔයා ඕම එක එකා එක්ක කදෙ දාන්න යන්නෙපා මෙ සින්හයට ඊරිසියයි..🙂
මොනා උනත් ජන්ගුක් කදෙ දාන් හිටිය පොරව මට නිකන් දැකලා හුරුයි වගෙ ටිකක් වෙලා මනසින් මෙනෙහි කරනකොටයි මට පොරව මීටර් උනෙ ..

"මෙ අරු නෙදා එදා කාර්ඩ්  එකක් දිලා ගියේ "  ඌ එදා ජන්ගුක්ගෙන් එයා මැරි කරලද ඉන්නෙ කියලත් ඇහුවා..අහ්හ්හ්  එව්වා මෙව්වා එකින් නෙක මතක් වෙනකොට මන් නොදැනුවත්ම මගෙ කකුල්  එ දෙන්නා ඉන්න තැනට ගිහින්  ඉවරයි .
.

"ජන්ගුක් පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද  ?" මන් ඒම අහලා ජන්ගුක්ව එතනින්  එහාට අරන් ගියා.

"ටෙහියුන් ඔයා මොකක්ද මෙතැන කරන්නෙ ? "

ජන්ගුක් මගෙන් ඇහුවා.

"අරු මොකද තවත්  ඔයා එක්ක කතා කරන්නෙ?  උ මෙහෙ මක්කරනවද  ? "  

""ටෙහියුන් !! Clam  dowWnn.. මොකක්ද උනෙ..? ඇයි මෙ කැගහන්නෙ..? අනික මන් මුලින්ම දෙයක් ඇහුවා ඉස්සෙල්ලා ඒකට කියන්න..! "

ජන්ගුක් මට රවාගෙන කිව්වා.

දොනි ඔයාට විතරයි පුළුවන් මෙහෙම මට අණ කරන්න .මෙච්චර කාලෙකට මට  කවෘ හරි අණ කලොත් මන් ගොඩක්  අමානුශික වෙනව..

එත්  ඔයා ..!! ඔයා මගෙ හුස්ම !

" මන් ආවෙ cha  group එකෙ  වැඩ වගයකට "

"ඔයත්  ආවෙ මීටින්  නෙකටද? "
ජන්ගුක් මගෙන්  ඇහුවා

"ඔව් .දැන්  කියන්න  මන් ඇහුව එකට..!!! "   මන් ජන්ගුක්ට කිව්වා.

"මන් මොකටද කියන්නෙ .මට බැ.." 

ජන්ගුක් මට දිවත්  දිග් කරලා  එතනින් ගියා

ආහ්හ්හ්  දොනි ඔයා ඒනන්  අන්ඩර්වර්ල්ඩ්  එක රන් කරන ලිඩර්ව රවට්ටලා එයාට දිවත්  දිග් කලා..මන්  හෙන බයානක මනුස්සයෙක් පැටියො..ඒක ඔයාට තෙරෙවි මගෙ ඇගට යට උනු  දවසට..හූම්ම්

"" කොරියානු වාර්ශික ඉහලම සමාජ සත්කාරක වැඩ සටහනට දායකත්වය ලබා දෙමින්  අප ආරාධනාව පිලිගෙන අප සමග අත්බැද ගත්  දකුනු කොරියානු වත්මන් ඉහලම සමාගම් 10 ය නියොජනය කරමින් සපැමිනි සියලුම  සමාගම් අද්‍යක්ශකවරුන්   ගව්රවයෙන්  පිලිගන්නෙමු.."  

Rude But Lovely Tempat cerita menjadi hidup. Temukan sekarang