Hi ගායිස් මෙක ඉටින් මගෙ පලවෙනි එක ම්හුක්.🥲ලියන්න හිටුන නිසා ආසම ශිප් එකෙන් මුල පිරුවා 👉👈
පලමු උත්සහය නිසා අඩුපාඩු ඇති.🙂 වෝට් කරලා කමෙන්ට්ස් කරපු හැමොටම ස්තුති..😩❤️පලවෙනි කතාව ඔන්ගොයින් තියෙන කොටම 4k පහු උනු එක ගැන සම්තුටුයි.🤗ඔයාලට ස්තූතී💜️.තව කතා එක්ක ඉස්සරහට හමු වෙන්නම් 😉.stay Safe and Happy Babies ❤️🙂
ŞİMDİ OKUDUĞUN
Rude But Lovely
Hayran KurguCeo And Mafiya කතාවක් ❤️ *Top tae *Bottom kook Funny ,Romantic and thriller category නපුරු පෞරුෂයකට ආදරනීය වෙන්න පුළුවන් ද...එක් පුද්ගලයෙක් වෙනුවෙන් ඔහුගෙ හදවත හරිම ආදරනීයයි.. (Tae) නපුරු හිත් වලින් පරිස්සම් උනු ඔහුට නපුරුම හිතට ලන් වෙන්න වෙයිද...