Jungkook pov
"ටෙහියුන් ? !! "
දෙයියනෙ ටෙහ්හ්හ්..මට හිතා ගන්න බැරි උනා එ..එයා ඇවිත්..
මන් දුවගෙන ගිහින් ටෙහියුන්ව බදා ගත්තා.එවලෙ මට දැනුනු සතුටත් එක්කම පපුව වෙගෙන් ගැහෙන්න ගත්තෙ මගෙ ඇස් කදුලින් තෙත් වෙනකොටයි.
"ආහ්හ්..හිම්...මී..ට "
"ඇ..ඇයි මොකද ? "
ටෙහියුන් කෙදිරි ගැව නිසා මන් විජහට එයාගෙන් එහාට උනා
"අහ්හ් ...!!! "
"ඇයි මොකක්ද උනෙ ??? "
ටෙහියුන් එයාගෙ ඇග අල්ලගෙන කෙදිරි ගානකොට
මන් එයාව බදා ගත්තා"සිරියස්ලි ?? වෙනදට අතපය කපන් ආවත් කිසිම ගානක් නැතුව ඉන්න කෙනාගෙ අතපය අද රිදෙන්නත් අරන්ද..?? "මටනන් හිතෙන්නෙ අතපය වල වැරැද්දක් නෙවෙ මෙතැන ඉන්න කෙනාගෙයි පස්නෙ"
ට්‍රෙශි නොන්ඩියට වගේ ඇහි බැමක් උස්සලා මායි ටෙහියුනුයි දිහා බලන් කිව්වා
"ම..."
" නැ නැ මොකුත් කියන්න ඔන්නැ බොස් .ආලෙන් වෙලුනම ඕම තමා කියලා අපෙ නිකමෙක් වගෙ ඉදල මැරිල ගිය මාමාත් කිව්වා .මන් යනවා "
කියපු ට්‍රෙශි මාවයි ටෙහියුන් වයි තනි කරලා ලිෆ්ට් එකෙන් පල්ලෙහට ගියා
""ඉතින් එන්නකො..."
මන් ටෙහියුන්ව වාරු කරන් ඇවිත් සෝෆා එකෙන් වාඩි කෙරෙව්වා..
නිහඩව මොහොතක් මන් එ මූන දිහා බලන් හිටියා.මගෙ ඇස් දිහා බලන් හිටිය එ ඇස්වලත් හැගීම් ගොන්නක් ලියවිලා තිබ්බා
මුලු කාමරෙන්ම ටෙහියුන් හයියෙන් හුස්ම ගන්න සද්දෙ ඇරෙන්න වෙන කිසිම සද්දයක් ඇහුනෙ නැ.එයාගෙ මූන හරිම තෙහෙට්ටු පාටයි.. ඉයෙ රැ ඩෙ අව්ට් එකට ඇදන් ගිය ඇදුම හැමතැනම පොඩි වෙලා.. පෙලක් තැන්වල මඩ, තව ලේ පැල්ලම් හැමතැනම...! මුලු ඇගම දාඩියෙන් තෙත් වෙලා..කටෙ තොල් අගිස්සෙන් පැලිල ලෙ කැටි ගැහුනු තුවාල...නලලෙත් හීනි කැපුම් පාරක්.! එ සෙරම දිහා මන් බොද උනු ඇස් වලින් නිහඩව බලාගෙන හිටියා..තවත් නන් බැ..මන් හෙමින් එයාව තුරුල් කර ගත්තෙ ටෙහියුන් මාව ආපිට බදාගනිද්දියි.
ВЫ ЧИТАЕТЕ
Rude But Lovely
ФанфикCeo And Mafiya කතාවක් ❤️ *Top tae *Bottom kook Funny ,Romantic and thriller category නපුරු පෞරුෂයකට ආදරනීය වෙන්න පුළුවන් ද...එක් පුද්ගලයෙක් වෙනුවෙන් ඔහුගෙ හදවත හරිම ආදරනීයයි.. (Tae) නපුරු හිත් වලින් පරිස්සම් උනු ඔහුට නපුරුම හිතට ලන් වෙන්න වෙයිද...