""පාකින් එකෙ දි කාර් එක වටෙට කව්ද මිනිහෙක් කැරකි කැරකි ඉන්නවා තිබ්බා..හැබැ මූනක් පෙන්නෙනැ .මෑන් මාස්ක් එකක් දාන් හිටියෙ..cctv ත් පැහැදිලි නැ මැදදි ඕෆ් වෙනවා බන් "
""ඔහ් ශිට් !!!! "
යුන්ගි කෝල් කරලා කිව්වම මන් ආපු තරහත් එක්කම අත මිට මොලොලා මෙසෙට හයියෙන් ගැහුවා.එදා කාර් ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ දැනට දවස් දෙකක් වෙලත් කව්ද කලෙ කියලා හොයා ගන්න බැරි වෙන තරමට මේක සන්කිර්න වෙන නිසා මට පුදුම කෙන්තියක් තිබ්බෙ..
"ටෙහියුන් මන් යනවා !! "
මන් මගෙ කල්පනා ලොකෙන් එලියට ආවෙ උඩ ඉදන් වෙගෙන් පඩි පෙල බැහැන් ආව ජන්ගුක් කතා කලාමයි.
"කොහෙද ? "
"ඇයි වදෙ මන් කිව්වෙ ජිමින් එක්ක මන් ශොපින් යනව කියලා අද "
"මොන ශොපින්ද මෙන්න මෙ ගෙදෙට්ට් වෙලා ඉන්නවා !"
ජන්ගුක් හිතන් ඉන්නෙ ඇක්සිඩන්ට් එක උනෙ කාර් එකෙ තිබ්බ වැරැද්දක් නිසා කියල.ඒත් එයාට කලින් උනු ඒවත් එක්ක මට හිතුනෙ එයාට අනතුරක් කරන්න හිතන් කවෘ හරි ප්ලැන් කරලා කරපු දෙයක් කියලයි..මොනව උනත් මන් ජන්ගුක්ට මෙ දෙවල් කියන්න ගියෙ නැ මොකද එයා බය උනොත් ඒක මෙ දෙවල් පිටි පස්සෙ ඉන්න කෙනාට වාසියක් වෙන නිසා.
""මොකද ස්වාමි පුරුශයා මාව නිවාස අඩස්සියෙ දාන්නද හදන්න"
ජන්ගුක් ඇහි බැමක් උස්සන් අඩියෙන් අඩිය මන් ඉස්සරහට ආවා.
"කා එක්කද යන්නෙ ? "
"ජිමින් එක්ක "
"කීයටද එන්නෙ ? "
"එ මොකටද ? මන් එන්නෙ මට ඔනෙ වෙලාවට"
"ජන්ගුක් !! !! "
"මොකද පුප්පන්නෙ .බලාගෙන දවසක ඔය උගුරත් එක්කම ගැලවිලා යයි කැ ගහන කැ ගැහිල්ලට"
"කොහෙවත් යන්න ඔනෙ නැ ශොපින් කරන්න ඔන්නම් ඔන්ලයින් කරගන්න ""
මන් සිරියස් විදිහට එය දිහා බලන් කිව්වම එයා කලබල උනා
""අනෙ මෙ ඔයාගෙ අර ලලනාව වගෙ නන් මට ශොපින් කරන්න ඔනෙ නැ ! අනික මන් මොකටද ඔයා කියන දෙ අහන්නෙ මන් ඔන්නම් මන් යනවා..! මොන මගුලක්ද...!! "
ESTÁS LEYENDO
Rude But Lovely
FanficCeo And Mafiya කතාවක් ❤️ *Top tae *Bottom kook Funny ,Romantic and thriller category නපුරු පෞරුෂයකට ආදරනීය වෙන්න පුළුවන් ද...එක් පුද්ගලයෙක් වෙනුවෙන් ඔහුගෙ හදවත හරිම ආදරනීයයි.. (Tae) නපුරු හිත් වලින් පරිස්සම් උනු ඔහුට නපුරුම හිතට ලන් වෙන්න වෙයිද...