Part 29

235 40 2
                                        

ටෙහියුන් වොශ් දාන් එන්න කලින් මන් මගෙ කොටස කාලා කාමරෙට ගිහින් දොර වහගත්තෙ ඉස්සෙල්ල දැක්ක දෙයින් තවමත් මන් ගැස්සිලා හිටිය නිසායි.

පහුවදාත් උදෙන්ම ඇහැරිලා එයාටයි මටයි තොසෙ වගයකුත් හදලා ආයෙම වොශ් දාගෙන මන් වැඩට යන්න ලැස්ති උනා.මන් ඇදගෙන පල්ලෙහාට එනකොට ටෙහියුන් වැඩට යන්න ලැස්ති වෙලා ඇවිත් ටෙබල් එකෙන් වාඩි වෙලා හිටියා.

"මන් මොනා හරි ඔඩර් කරන්න හිටියෙ ඔයා උයලනෙ"

"ඉයෙත් රැ කඩෙන්නෙ කැවෙ එනිසයි තොසෙ හැදුවෙ."

මන් පිගානක් අරන් ටෙහියුන්ට තොසෙ බෙදන ගමන් කිව්වා.

"ඔයා තොසෙ විතරයි ද හදන්න දන්නෙ .නැ අව්ලක් නැ නිකන් ඇහුවෙ "

" යාහ්හ්හ්හ්....කිම් ටෙහියුන් !! තමුන්ගෙ කුස්සියෙ තියෙන එව්වයෙන් තමා ඉව්වෙ ...
ඉස්සෙල්ලාම ඒකට බඩු ගෙනත් දානවා උයන්න පුළුවන් එව්වා පෙන්නන්න.."

අපරාදෙ මන් ඒක ජන්ගුක්ගෙන් ඇහුවෙ.🙂

"අහ් හරි මන් බඩු ටිකක් ගෙනත් දාන්නම් "🙂

විනාඩි කිපයක් කැම මෙසෙ නිශ්ශබ්දව අපි කැම කැවා.අද නන් තෝසෙ ගානට හදලා..ම්ම්ම්

"මන් එනකොට රැ වෙනව ඔයා කාල නිදාගන්න ." ජන්ගුක් කිව්ව.

"මාත් රැ වෙනවා..මන් එන ගමන් ඔයාවත් ගන්න එන්නම් "

"ඒම ඔනෙ නැ ටෙහියුන් .ඉස්සර වගෙම දෙවල් උනු දෙන්.මන් එනවෙලවට මන් එන්නම්..ඔය එනවෙලාවට ඔයා එන්න.ඔයාලග අමතර යතුරක් තියෙ නන් මට දෙන්න එතකොට හරි ."

ජන්ගුක් ඒම කිව්වත් එයා වැරදි නැ.එයාට අනුව මෙක කන්ට්‍රැක් මැරෙජ් එකක් විතරයි නෙ.

"හරි"

කැම කාල ඉවර වෙලා අපි ඔෆිස් ගියෙත් වෙන වෙනම..දෙවල් සෙරම සාමාන්‍ය විදියට උනා.එ උනාට සැරින් සැරෙ සෙවකයො එහෙන් මෙහෙන් යන ගමන් මන් දිහා අමුතු විදියට බැලුවත් මන් උන් දිහා බැලුව ගමන් ආයෙම වැඩ කරන්න ගන්නවා.මේක මාර මගුලක්නෙ යකො මන්ද මෙ ලොකෙ මුලින්ම කසාද බැන්දෙ..

"ඒ.....යි.....මනමාලයා......කොමද ..සැප දුක්...?? " යුන්ගි බෙරිහන් දිගෙන එක පාරටම කඩාගෙන පැන්නා.

Rude But Lovely Tahanan ng mga kuwento. Tumuklas ngayon