Jk
කට්ටිය ඇවිත් කෙක් කපලා අන්තිමට අපි ගෙදර එනකොට පාන්දර දෙකටත් ලගයි. .සුගයි ජිමිනුයිත් එවලෙ පාන්දර නිසා අපෙ දිහා නැවතුනා .පහුවදා බ්රෙක්ෆස්ට් එකට ඉතින් කැම මේසෙට කට්ටිය ගොඩයි. ටෙහියුන් ෆ්රිජ් එකට බඩුත් ගෙනත් දාලා තිබ්බ නිසා එයාට ඇඩෙන්න මාත් හොදට ඉව්වා බලමුකො දැන් හස්බන්ඩගෙ මූන 😌
"වොහ් ! "
ටෙහියුන් කැම කන්න ආව ගමන් මෙසෙ දිහා බලලා කිව්වා.
"ඇයි මොකත ඔයා..? "
මන් ටෙහියුන්ගෙන් ඇහුවා.යුන්මින් ඩබලත් ඇවිත් මෙසෙන් වාඩි උනා.
"මෙ සෙරම ඔයාමද ඉව්වෙ ජන්ගුක්? " ටෙහියුන් කටත් o අකුරක් කරන් ඇවිත් මේසෙන් වාඩි උනා.
"අපෙ ජන්ගුක් හොදට උයනවා ටෙ"
ජිමිනා මේ වෙලෙ වන්දිබට්ටයා වෙලා මගෙ ගුන කියන්න ගත්තා..
"ජිමින් ඔයා කුකරි ක්ලස් යන්න ඔනෙ කිව්ව නෙහ් . මෙන්න මෙ ජන්ගුක්ගෙන් ඉගෙන ගන්නවා ඕයි"
කෑම කටක් කාපු යුන්ගි ත් මෙ අවස්තාවෙ වන්දිබට්ටයෙක් වී මාගෙ ගුන වයනු ඇත.
"මට ඊරිසියයි බල්ලො "
ජිමින් මන් දිහා බලන් කිව්වා."උබෙ ඉරිසියාව හැන් ගගට දාපන් පගො.ඔයා මගෙ තාරා පැටියනෙ."
මන් ජිමින්ව අව්ස්සන්න කිව්වා.
"ජන්ගුක් ...!" ජිමින් ඇවිස්සුනා
"උබ මගෙ කැම කකා මටම පුප්පනවා හැපියන් හොද මිරිස් කරලක් ඇයි යකො "
මන් ජිමින්ට කිව්වා
"මට නෙවෙ උබට තමා හැපෙන්නෙ අනික කනකොට කට වහන් කනවද..! මොකක්ද ජන්ගුක් බිස්නස්මන්ලා උනාට නැනෙ කිසිම මැනස් එකක් "
ජිමින් මගෙ මුන දිහා බලන් කින්ඩියට කිව්වා.
'"කට වහන් කන්නෙ කොමද තරාවෝ.ලබ්බෙ දොස්තර උනාට ඒක දන්නෙත් නැ "
මාත් අතැරියෙ නැ
"ජන්ගුක් .......!!! ""
ජිමින් කට ඇරියා ඒත් එක්කම ,
"ඔහ් ගෝඩ් මට සැනසිමෙ කන්න ඔනෙ ඔය දෙන්නා ඕක නවත්තනවද ? "
යුන්ගි මෙසෙටත් ගහලා කැගැහුවා.

ESTÁS LEYENDO
Rude But Lovely
FanfictionCeo And Mafiya කතාවක් ❤️ *Top tae *Bottom kook Funny ,Romantic and thriller category නපුරු පෞරුෂයකට ආදරනීය වෙන්න පුළුවන් ද...එක් පුද්ගලයෙක් වෙනුවෙන් ඔහුගෙ හදවත හරිම ආදරනීයයි.. (Tae) නපුරු හිත් වලින් පරිස්සම් උනු ඔහුට නපුරුම හිතට ලන් වෙන්න වෙයිද...