Part 41

107 23 0
                                    

Tae pov

"මහ ලොකුවට පීනන්න දන්න නිසා වෙන්න ඇති මුහුදට පැන්නෙ ?  "

චේස්  කැ ගැහුවෙ හොස්පිට්ල් රුම් එකෙම එයාගෙ සද්දෙ දෙදරද්දි

"දැන්  මොකක්ද එතකොට මන් කරන්න ඔනෙ ? "

"ඔයාට තිබ්බා ජිව්ත
ආරක්ශකයෙක්ට එන්න කියන්න !"

"!!එක එකා ඔන්නැ මට ජන්ගුක්ව බෙරගන්න !! මගෙ යකා අව්ස්සන් නැතුව යනවා යන්න මෙතැනින් "

මන් චේස්ට කැ ගැහුවා

" Excuse me මොකද  මෙතැන ඔයාලා කැගහන්නෙ ?? මේක ඉස්පිරිතාලයක් මිසක නාඩගම් මඩුවක් නෙවෙ  !!  .අනික ලෙඩාට තවම සිහිට ඇවිල්ලත් නැ "" 

නර්ස් කෙනෙක්  රූම්  එකට ඇවිත් කැ ගැහනකොට චේස්  රවාගෙනම  දොරත්  හයියෙන් වහන් රූම් එකෙන්   එලියට ගියා.

නර්ස් ජන්ගුක්ව චෙක් කරන්න ගත්තා.

"එයාට කොමද ?සිහිය නැත්තෙ ඇයි තවම  ? "

මන් ඇහුවෙ  මගෙ හදවත හොදටම නොසන්සුන් වෙනකොටයි.

"කලබල වෙන්නෙපා තව ටිකකින්  එයාට සිහිය  එයි "

නර්ස් තව ටිකක් බලලා රුම්  එකෙන්  එලියට ගියෙ මාවයි සිහිය නැති ජන්ගුක්වයි  රූම් එකෙ තනි වෙනකොටයි

මන්  ඇද එහා පැත්තෙන් වාඩි වෙලා ජන්ගුක්ගෙ  දකුනු අතින් අල්ල ගෙන එ අත පරිස්සමට පිරි මැද්දා..මන් තව විනාඩියක්  හරි එවලෙ  පරක්කු උනා නන් ඔයා මාව දාලා යන්නම යනවද කුක් ? මන්  හිතින්ම අහනකොට මගෙ ඇස්වල කදුලු පටලයක් බැදුනෙ ඉබෙටමයි.

එත් එක්කම කලබලෙන් රූම් එකෙ  දොරත් ඇරගෙන රෝහිත් කාමරෙට ආවා.

""ජන්ගුක් !! එ.. එයාට කොමද ??  තවම සිහිය ආවෙ  නැද්ද? ""

"නැ "

""කව්ද ඒම කලේ ? එයාව  අල්ල ගත්තද ?  කාටද  ඒ තරන් හයියක් !!  ඔයා  පොලිසි ගියාද ටෙහියුන්  ?? ! ""

"මන්  ඒක බලාගන්නන්  !"

"ඔයා මොනව බලා ගන්නද ? මන් ඇහුවෙ ඔයා පොලිසියට  කිව්වද මෙ ගැන "

"මන් කිව්වනෙ සැරයක් මන් ඒක බලාගන්නන්  කියලා !! "

"ඔහ්  ගෝඩ්  ..මෙච්චර හරියක් වෙලා තියෙද්දිත් ඔයාට ඕනෙ මෙතැන මාත් එක්ක මරා ගන්නද  ?  ""

Rude But Lovely Where stories live. Discover now