Part 7

315 43 1
                                        

Jk pov

අනිද්ද සීයා ආවම මන් එයාව හම්බෙන්න ගියා.ගීන් කෙලින්ම කිව්ව ජැක්සන් ට කැමති නැ .මට බදින්න වෙන කෙනෙක් ඉන්නවයැයි කියලා.මෙච්චර කාලයක් ඔයා කින දෙ ඇහුව නිසා මේක මට කරල දෙන්න කියල කිව්ව.ඒක කියනකොට නන් ඉබෙටම මගෙ ඔලුව බිමට නැමුන.මන් මිට කලින් සීයගෙන් ඕම දෙවල් ඉල්ලල තිබ්බෙ නැ..එතැන ජැක්සනුත් හිටිය. ජැක්සන් එක පාරටම බාල්දියක් පෙරලන්න හදනකොටම සීය ඇහුව මගෙන්

"" කැමැත්තෙන්ද එතකොට මේක කරන්නෙ ? "" ඒ වචන එයගෙ කටින් පිට වෙනවයිත් පුදුමයි !! එයා කවද්ද මගෙ කැමැත්ත ගැන හොයල බලන්න ගත්තෙ ....මෙතැන මොකක් හරි දෙයක් තියෙනව කියලත් හිතෙනව.

""ඔව් මන් එයාට ආදරෙ යි !!" මන් සියට කිව්ව. බොරුවට කිව්ව උනත් එ වචන වලදි මගෙ හදවත වෙගෙන් ගැහුනා.

""ම්ම් ලගදිම මට එයාව හම්බෙන්න දවසක් දාගන්නව..!! ""

""අහ්...හ..හරි සීයෙ " සියට නන් කුකුල් බෙට්ටක් හරි පැගිල තියෙනව ඇයි යකු මේහෙම හැසිරෙන්නෙ.. සීය නිකන් මොකද එයාගෙ චැරැක්ටර් එක වෙනස් කරගෙන..! මන් එව මෙව හිත හිතා එතනින් එනකොට කායිගෙ ඇගෙ හැප්පුනා...

""සො..සොරි "" මන් කිව්වත් ණයයි මූ.මෙ මිනිහ බලන්නෙවත් නැතුව ගියා නැතැයි.. කායි අපෙ සියගෙ දකුනු අත..පුහ්.. එ උනාට සිය කන්නෙ වමෙන්.. හිතන් ඉන්නෙ පොර හෙන වැඩ්ඩය කියලා.මට ඇහුනා ජැක්සනය සියට මොනාදො කියවනව.පව් සීනි තාත්තගෙ පපුව පැලෙන්න ආවද දන්නැ මට ලවර් කෙනෙක් ඉන්නව කිව්වම.අනෙ මගෙ කට...!!

Jk pov end

Jk's grand father pov

"ඔයාට මාව වීලුවක්ද අන්කල් ??? " ජැක්සන් ඒම ඇහුවම මම ඇයි ඇහුව.

"" අන්කල් ඔයා එදා මට ප්‍රොමිස් උනා ජන්ගුක්ව මට බන්දනව කියලා.එත් දැන් එයා ඇවිත් එයාට කෙනෙක් ඉන්නව ඔනෙ මනන් මන් එයාව බදින්නන් කිව්වම ඇයි අන්කල් ඒකට හා කිව්වෙ ආ...?? ""

"ජැක්ස්න්...ජැක්සන් ..! ඒක සම්පූර්ණ වැරැද්ද තමුන්ගෙ..!! ,මන් තමුසෙට එදා රට යනකොට කිව්ව මන් ආයෙ එනකොට ජන්ගුක් එක්ක *බැදිමක්* හදා ගනින් කියලා තො කියපු වැඩෙ කලද ..??. නැනෙ..! නැනෙ .. ! දැන් මෙතැන කැගහන් නැතුව ඉන්නව."

Rude But Lovely Tempat cerita menjadi hidup. Temukan sekarang