Jk povමෙන්න දැන් ලැබුනු විශේශ පුවතක් !
""..ප්රසිද්ද ව්යාපාරික ජියෝන් සමූහ ජාල අධිපති ජියෝන් සන්කීර් සහ ව්යාපාරික ජැක්සන් ශේහාර්න්ස් ඇතුලු තවත් ව්යාපාරික පිරිසක් රැගත් සින්ගපුර් බලා ගමන් ගත් පව්ද්ගලික ජෙට් යානය අද පස්වරුවෙ දි ,ගුවනෙදි හදිසි පිපිරිමකට ලක්ව තිබේ..මොව්න් රැගත් අධි සුකෝපබෝගී ජෙට් යානය මෙසෙ පිපිරීමට ලක් වීම ගැන වැඩි දුර පරික්ශන තව දුරටත් සිදු කරනු ලබන අතර පිපිරිමෙන් කිසිවෙක් දිවි ගලවාගෙන නොමැති බවට පොලිස් විශේශ කාර්යාන්ශ බලකාය තවදුරටත් විස්තර කරයි ..""
""ජන්ගුක් !!!!! "
මට ඇහුනෙ හැමොම මගෙ නම කියලා කෑගහනවා විතරයි .එ නිව්ස් එක ඇහෙනවයිත් එක්කම මුලු කකුල් දෙකම පන නැතුව මන් එහෙම්ම බිම ඉන්දැව්නා
""ජන්ගුක් !!! ඔයා හොදින්ද ?? එ මිස්ටර් සන්කිර් ගැනද කිව්වෙ ?? ඒ ඒ ....ම .කෝමද වෙන්නෙ ""
""රෝ..රෝ..ඔ..හිත් මට මෙ ඇහුනෙ ඇ..ඇත්තක්ද ? ""
"ඔහ් මයි ගෝඩ් !! තිබ්බ කරදර සේරම උඩදි ම පිච්චිලාම ගිහින් ! වාව් !! "
පැත්තක හිටපු චේස් කිසිම ගානක් නැතුව ඔහෙ කියලා දැම්මා.
" Excuse me ඔයා කොමද මනුශ්යයෙක්ගෙ මරනෙට ඕම කියන්නෙ "
රෝහිත් චේස්ට ඇගිල්ල දිග් කලා..
"Oh goad !! මෙ තමුන් කතාවෙ මැද්දෙන් ඇවිහ් නොදන්න ඒවට හොට නොදා ඉන්නවද !! "
මෙයාලා මෙතැන වාද කරනවා.මන් මගෙ ටෙහියුන්ව දවස් එක හමාරකින් දැකලා නැ..මාව ඇතුලින් පිච්චෙනවා දෙයියනෙ..!! ඔයා කොහෙද ටෙහියුන් ?? ඇයි හැමවෙලෙම මෙහෙම වෙන්නෙ ???මාව තනිකරල දාලා ඔයා කොහෙද ගියේ ??.. මෙ පාරනන් ඔයා කියන කිසිම හෙතුවක් මන් පිලිගන් නැ..ඔයා කොහෙද ටේ ? ඔයා ජිවත් වෙනවා නෙද ? ! දවස් තුනකින් සෙරම විසදනවා කිව්වනෙ ටෙ !! ඉතින් ඔයා එන්නකල් මන් බලන් ඉන්නවනෙ ...!! ප්ලිස් ටෙහියුන් !! මන් බලන් ඉන්නවා!! අනෙ එන්න..ප්ලිස්ස්..මාව බදාගන්න..ප්ලිස්ස්.. !!
සීයලගෙ මරනෙ මාව ශොක් කලා .මෙච්චර කාලෙකට මට තිබ්බෙ ලොකුම කරදර එක පාරටම ඇත් වෙලා ගිය එකම මන් පිලිගන්නෙ කොමද ? ජෙට් එක පිපිරුනෙ කොමඩ ? එයාලා ඇත්තටම එතකොට ජිවතුන් අතර නැද්ද ??!" එතකොට මගෙ ටෙහියුන්ට මොකක්ද උනෙ ??! අනෙ ටේ ඔයා කොහෙද ..
YOU ARE READING
Rude But Lovely
FanfictionCeo And Mafiya කතාවක් ❤️ *Top tae *Bottom kook Funny ,Romantic and thriller category නපුරු පෞරුෂයකට ආදරනීය වෙන්න පුළුවන් ද...එක් පුද්ගලයෙක් වෙනුවෙන් ඔහුගෙ හදවත හරිම ආදරනීයයි.. (Tae) නපුරු හිත් වලින් පරිස්සම් උනු ඔහුට නපුරුම හිතට ලන් වෙන්න වෙයිද...