Tae pov
මට ජන්ගුක් එක්ක කතා කරන්න ඔනෙ නිසා මන් එයාවත් එක්කන් එ ලගම තිබ්බ ගග පැත්තට ගියා.එ හරිය වැඩිය මිනිස්සු ගැවසෙන්නැති වෙගෙන් හුලන් හමන් යන නිස්කලක්න පැත්තක් උනු එක හරි නිදහසක් උනා.
අපි මෙතැන්ට ආපු වෙලෙ ඉදන් මෙ කෝලම මගෙ අතෙ එල්ලිලා.මට හිතා ගන්නත් බැ මෙ ගෙව්නු වසරවල් එක්ක මන් අද මේම එයා ගාවින් ඉන්නව කියන එක ගැන.
""ඔයා කවද ඉදන්ද මට කැමති උනෙ..? අර..අර ඔයාගෙ කස් ගෑනි එයා ගැන ඔයා තවත් හිතනොද ? "
ජන්ගුක් තොල් පෙරලන් අහනකොට මට හිනා ගියා.
""මන් ඔයාව මුලින්ම දැක්කෙ දහය වසරෙදි.."
"WHATttttt !!!! "
""ඔව් ඔයා සියොල් කොලෙජ් එකට ආවනෙ.පස්සෙ ඒත් ඔයා රට ගියා "
ජන්ගුක් කට ඕ අකුරක් කරන් ඇස් උඩ දාන් අහන් ඉන්නව දැක්කම මට හිනා ගියා.
""සීරියස් ලී ? ඔයා එ කාලෙ ඉදන්ම කැමතිද? !! "
මන් ගග දිහ බලාගෙන හ්ම් කිව්වා
""ඉතින් මනුස්සයො ඔයා මට කිව්වෙ වත් නැනෙ..ම්හුක්..
ඔව් ඉතින් කියන්න වෙලාවක් තියෙන් නැතුව ඇති කොහෙවත් ඉන්න ගැනියෙක් ගැනත් හිතන්න එපැ ..""ඒක අල්ලලා දාන්න මන් එදා බොරුවක් කිව්වෙ .එහෙම ගැනු කාටවත් මන් ක්‍රශ් තිබ්බෙ නැ. "
""Whaattt එතකොට එදා කිව්වෙ ? "
ආහ්හ්හ් මන් දිහා ඔම බලන්නෙපා ජන්ගුක් ...
""අහ් අ...මෙ...පොඩ්ඩක් ජෙලස් හිතුනා ..එච්චරයි ! දැන් ඕක ඇති.!! "
"ඇති කොහෙද !!!!! කියනව ඒනන් ඇයි ගැනියෙක් ගැන මට බොරු කිව්වෙ ??? "
""ආයිශ්හ්හ් හරි හරි .. ඔයා අ..මෙ..අයන් මැන් ගැන කියෙව්වම මට පොඩ්ඩක් ජෙලස් හිතුනා ඉතින් මන් එවලෙ කටට ආවට බොරුවක් කිව්වා ! ""
""Whatttt ?? සිරිය්ස්ස්ලි !! කාටුන් චරිතයක් නිසා ඔයා මට බොරු කිව්වද ?? ඒකත් ගැනු කෙනෙක් ගැන ..?? ඒනන් අර මොඩ්ලින්ව අල්ලන් කිව්වෙ එ ඔයාගෙ ක්‍රශ් එක කියලා ඒවත් බොරු ද ! """
මොලොත්තයි ඕම මන් දිහා බලන්නෙපා ජන්ගුක් ...ආශ්හ්හ් මාව නිකන් පිච්චෙනව වgay
YOU ARE READING
Rude But Lovely
FanfictionCeo And Mafiya කතාවක් ❤️ *Top tae *Bottom kook Funny ,Romantic and thriller category නපුරු පෞරුෂයකට ආදරනීය වෙන්න පුළුවන් ද...එක් පුද්ගලයෙක් වෙනුවෙන් ඔහුගෙ හදවත හරිම ආදරනීයයි.. (Tae) නපුරු හිත් වලින් පරිස්සම් උනු ඔහුට නපුරුම හිතට ලන් වෙන්න වෙයිද...