Final

188 26 12
                                    

Jk pov

ඉර බැහැලා ගිහින් වටෙම අදුර වැටෙනකොට කලබල වෙන සියොල් සිටි එකටත් වඩා අද මගෙ හිත කලබලයි.ජිමින් එක්ක ටැක්සියකට නැග්ග මන් සිටි පාර්ක් එකට ආවෙ හෙතුවක් නොදන් නමුත් හිතෙ නැගුනු අලුත් බලාපොරොත්තු ගොන්නක් එක්කයි..පාර්ක් එක ලගින් බැස්සට පස්සෙ කෙලින්ම පාර්ක් එක ඇතුලට දුවන් යන්න හදනකොට එදා රැ වගෙම සිකියුරිටි මාව නැවැත්තුව.

" ප්ලිස් මට ඇතුලට යන්න ඔනෙ."

"ඔව් කෙනෙක් ඉන්නවා ඔයා එනකල්"

එ වචන ඇහෙනකොට මාව ආයෙමත් ඉපදුනා වගෙ.එ නමක් නොදන්න කෙනා කෝමද මගෙ හිත මෙ තරමටම නොසන්සුන් කරන්නෙ?

පාර්ක් එක ඇතුලට වේගෙන් දුවන් ගිය මන් හැම තැනම ඔලුව හරොලා බැලුවෙ බෙයාර්ව.හැම තැනම දුවන් ගිහින් බැලුව මන් හති දාගෙන ඊගාවට දිව්වෙ ගග පැත්තට ..

නලල දිගෙ දාඩිය බෙරිලා මුන දෙපැත්තෙන් වැටෙනකොට... නොසන්සුන් හදවත ගැහෙන්න ගන්නකොට.. ඇග හරහා සීතලට හමා ගෙන ගිය හුලන් මගෙ කොන්ඩෙ අව්ස්සන කොට මන් දැක්කා බෙයාර් කෙනෙක් ට ඇද ගත්ත කෙනෙක් පල්ලෙහා වැව ලග ඉදන් මන් දිහා බලන් ඉන්නවා.

මන් බෙයාවර් දුටු සැනින් වෙගෙන් පල්ලෙහට දුවන් එනකොට බෙයාර් අඩියක් ඉස්සරහට ඇවිත් අත් දෙක දිග් කලෙ හරියට එයාව බදා ගන්න කියනවා වගේ..එ පිම්මෙන්ම දුවන් ආව මන් වෙගෙන් බෙයාවර් බදාගෙන අඩන්න ගත්තෙ මෙ ලොම් කබාය අස්සෙ ඉන්න මනුස්සයා කවෘන්ද බවවත් නොදැනයි..බෙයාර්ගෙ අත් මගෙ ඉන වටෙ වෙලනකොට මන් තවත් එයාට තුරුල් වෙලා අඩන්න ගත්තා.වැව් තිරෙ පුරාවට මගෙ ඉකි බිදීම රැව් දෙන කොට මායි බෙයයි විතරයි එ සීමාවට කොටු උනා..

"අහ්....හ්හ්හ....හ්හ්හ්න් .ටෙ..හ්හ්...යු...න්න්....!!!

ඉකිය මැද්දෙන් ටෙහියුන්ගෙ නම කිය වෙනකොට බෙයාර් මාව තවත් තදින් බදාගත්තෙ මගෙ ඇඩිම වැඩි වෙන කොටයි...

තත්පර යයි.......

දෙකයි..........

තුනයි...................

.ඒ වැලද ගැනිම හමුවෙ හුරු පුරුදු බවක් දැනෙන්න ගත්තෙ....මාගෙ හදවත සසල කරමින්

Rude But Lovely Donde viven las historias. Descúbrelo ahora