Jk pov
එදා ටෙහියුන් මාව එයාගෙ තැනට ගෙනාවට පස්සෙ මෙ ටික කාලෙට මන් වින්දෙ ජිවිතෙ මන් විදින්න ඔනෙමයි කියලා හිතපු හැගීම් සමුදායයි.
එ ආදරෙ පිරිච්ච පිරිමි පපුව මගෙ හීන එකින් නෙක ඉටු කරනවා මන් බලන් හිටියා.
ඒත් දැන් දැන් ආයෙමත් සීමා වැටෙන්න පටන් අරන්.
""ඔයා අද එනවද නැද්ද ??? ""
""අහන්න.ජන්ගු... ...""
මන් කෝල් එක කට් කලා.ටෙහියුන් ආයෙම ඔෆිස් යන්න පටන් ගත්ත දා ඉදන් මාව බලන්න එන්න ගත්තෙ ඉදලා හිටලා..එයා කියනවා හැමවෙලෙම එන්න බැහැ එයාව කවෘ හරි ෆ්ලොව් කරල මන් ඉන්න තැන හොයා ගනිවිලු.
මන් නිකන් රපුන්සල් ජන්ගුක් වර්ශන් වගේ .කොන්ඩෙ විතරයි නැත්තෙ. මෙ මැන්ශන් එකක් අස්සට හිර වෙලා ඔහේ ඉන්නවා.අර නපුරු ආච්චි තමා ටෙහියුන්.මට කොහෙවත් යන්න දෙන්නැනෙ.! ..කුලුන දිගෙ උඩට ඇවිත් මෙ රපුන්සල්ව බෙර ගන්න කෙනෙක් තමා නැත්තෙ හූම්. ජිමින් කොට නිස එච්චර ලොකු දෙයක් කරන්නත් බෑ..රොහිත්ට එන්න කිව්ව නන් ...
එක්කො ඕන්නැ එයාව පසුපෙල වාදනයට දාන්න ඕනෙ මෙ නාට්‍යයෙ...
සින්දු කියන්නත් පුළුවන් නෙ ..
ඒත් රපුන්සල් කියන්නෙ නාට්‍යක් නෙවෙ කාටූන් එකක්නෙ..! එක්කො කමක් නැ සේර්ම වෙන්නෙ මට ඔනෙ විදිහට..අපෙ සීයව ගිනි පිබින මකරෙක් කරන්න ඕනෙ.හැබැ තටුත් නැ..! ගිනිත් නැ..! එතකොට එයා අනිත් මකරො අතරෙ කොන් වෙලා අඩයි ..හොද වැඩෙ....ඩිලිවර් බෝයි තමා කුලුන දිගෙ ඇවිත් මාව බෙරගන්නෙ ම්හුක්...එයා ගිනි දුර්ග තරනය කරලා , කදු මතින් ,ගන්ගා දිගෙ පිනගෙන ඇවිත් මකරුන්ගෙනුත් බෙරිලා මාව එක්කන් යන්න එනකොට මන් කියනවා මන් ආදරෙ මගෙ නාකි පරාල නපුරු ආච්චිට කියලා.
""අයියෝඔ...................!!!! ""
""ඇයි පො..ඩි සර්...!!"
""මෙක තමුන්ට කන්න නෙවෙ ටෙහියුන් ට කන්න හැදුවෙ.!!""
""ඉ..ඉතින් සර් මම කැවෙ නැනෙ !"
"""කාලා නැත්තෙ මොකද අයිසෙ තමුසෙ වැඩෙ නාලනෙ. .කෙක්.එක වටෙට අයිසින් දාන්න කිව්ව මිසක අයිසින් සෙරම කේක් එකෙ අතුල්ලන්න කිව්වෙ නැනෙ..!!'"
KAMU SEDANG MEMBACA
Rude But Lovely
Fiksi PenggemarCeo And Mafiya කතාවක් ❤️ *Top tae *Bottom kook Funny ,Romantic and thriller category නපුරු පෞරුෂයකට ආදරනීය වෙන්න පුළුවන් ද...එක් පුද්ගලයෙක් වෙනුවෙන් ඔහුගෙ හදවත හරිම ආදරනීයයි.. (Tae) නපුරු හිත් වලින් පරිස්සම් උනු ඔහුට නපුරුම හිතට ලන් වෙන්න වෙයිද...