Part 20

125 25 0
                                    

Jk pov

පහුවෙනිදා ටිකක්  උදෙ  වෙනකල්ම මන්  නිදා ගත්තා.මට ඇහැරෙන කොටම  නිකන්  දැනුනා මොකක් හරි වෙනසක්  අද උදෙ තියෙනෙහ්  කියලා.ඇදෙ එහාට මෙහාට පෙරලෙනකොටයි  සනික මතක්  උනෙ  ටහුකුඩු  ටෙහියුන් අපෙ ගෙදරනෙ  ඊයෙ රැ  හිටියෙ !! එයා නැගිටලද  දන්නෙත් නැ...!  මන් සනික ඇදෙන් නැගිටලා ගීන් නයිට් කිට්  එක මාරු  කරන්  මූනත්  හෝදගෙන පල්ලෙහාට යන්න  දොර අරින්න ගියත් මොකද දොර ඇරුන් නැනෙ......මන්  තව පාරක් අරින්න ට්‍රයි  කලත්  දොර ඇරුන් නැ...එලියෙන්  ලොක්  කරලද...? මොන හුත්තක්ද යකො  මෙ...කව්ද මාව  ඇතුලට දාල ලොක්  කලෙ....!..මන් දොරට තඩි බාන්න යනකොටම දොරලග යට ලිව්වමක්  තියෙනවා  දැක්ක.මන් සනික ඒක දිග ඇරියා.  ඒක ටෙහියුන් ගෙන්  තිබ්බෙ.

" ජන්ගුක් මන් ටෙහියුන් , මට අද ගොඩක්  බිසි  දවසක්.. එනිසා මන් උදෙන්ම කම්පැනියට යනවා.ඔයා නිදි නිස ඇහැරුව්වෙ නැ.මන් ඔයාගෙ පෝන් නෙක  ඔයාට ඉක්මනින්ම ලැබෙන්න සලස්සවන්නන්.අද උදෙ  ජැක්සන් ඔහෙට එනවා මන්   බැල්කනියෙ ඉන්නකොට දැක්කා. එයාට ඔයාව  හම්බෙන්නමයි  ඕනෙ  උනෙ..ඔයා නිදි  කිව්වහමවත්  උ  ඇහුවෙ නැ.ඔයා කියල තිබ්බනෙ  ඌ එච්චර හොද කෙනෙක් නෙවෙ කියලා .එනිසා මට ඔයාව  නිකන්ම ඔහෙ දාලා එන්න  හිතුන්නැ . මන් එනිසා ඔයලගෙ   සර්වන්ට්  කෙනෙක්ට කිව්වා ඔයාගෙ  රූම්  එක ලොක් කරලා ජැක්සන්ට කියන්න කියලා ඔයා ඇතුලින් ලොක්  කරන් හැමදාම  නිදියන්නෙ  කියලා. 
ඉතින් ඔයා  ඇහරුනාම දොරට  ගහන්න. කවෘ හරි  දොර අරිවි. එ වෙද්දි නන්  ජැක්සන් ගිහින්  තියෙවි.  හරිනෙ  ඒනන්  ,ගුඩ්මොර්නින් ""

ජැක්සන් මෙහෙ  ආවා කියල කියෙව්වහම  මාව  උඩ  ගියා.මොනා උනත්  ඔයා මාව ආයෙත්  බෙරගෙන ටෙහියුන් .! මන් නිදන් ඉන්නකොට එයා ආව නන් මොනා වෙයිද.. හිතනකොටත් මාව හීතල උනා."තැන්ක් යු ටෙහියුන් " මන් තොල් වලින් මිමිනුවා.

පස්සෙ මන් හයියෙන්  දොරට ගහන්න ගත්‍තා.ටිකකින්  නස්‍රියා ඇවිත්  දොර ඇරියා.

"ජැක්සන් ආව නෙද කො  ගියාද..? "

" ඔව්  ගියා බෙබි. සමහර විට ආයෙ  එන්නත් පුළුවන් "

"  ඉක්මනට බ්‍රෙක්ෆස්ට් රෙඩි කරන්න. "  මන් කිව්ව.

"හරි බෙබි."

Rude But Lovely Donde viven las historias. Descúbrelo ahora