Part 32

97 24 0
                                    

Jk pov

"ආ......හ්හ්......"!!!! "

මන්  කෑ ගහගෙනම ඇද අස්සට රින්ගුවා

""ටෙහියුන් !! තමුසෙ මක් කරනවද මෙතැන..!!!  "

"" ජ්..ජ් ..ජන්න් ගුක්..ක්ක්  අ.. මන් මෙ  .""

ටෙහියුන් ගොත ගැහුවා.

""යනවා  එලියට......!!!!!   "

මන්  කැගැහුවම ටෙහියුන් විජහට කාමරෙන් එලියට ගියා.

  මන් කන්නාඩිය ඉස්සරහ කොට ටවල්  එහෙකුත් ඇදන් විකාර කරනවා ටෙහියුන් බලන්  ඉන්න ඇති නෙද කියල මතක් වෙනකොට මට පොලොව දෙබෑ කරන්  සත් සමුදුරු තරණය කරන්  යන්න හිතුනා🙂 ..

අයියූ  දැන් කොමද දෙයියනෙ මන්  මූන දෙන්නෙ..මන් මගෙ කොන්ඩෙන් ඇද ඇද කල්පනා කරලා .. කරලා ..තවත්  විනාඩි කිපයකට පස්සෙ  ඇද අස්සෙන් එලියට  ඇවිත්  ඇදුමක් ඇද ගත්තා.

"ටෙහියුන් හිනා උනොතින්  දෙනවා කකුල් දෙක මැද්දට පාරක්..!!.දන්නැ  ඕකා මෙ ජන්ගුක්ගෙ හැටි..!!  යකු මගෙ කාමරෙනෙ  මේක .! රෙදි ගලවන් උනත් ඉන්න මට අයිතියක් තියෙනවා...! ' 

මන් මාවම  දිරි ගන්වමින් මටම කතා කර කර  කාමරෙ  වටෙ ඇවිද්දා..

එ යනකොට මන් දැක්කා  ලෙ පැල්ලම් වගෙ ඩොට්ස් වගයක් ටයිල්  එක දිගෙ දිගටම තියෙනවා

"මෙ  ලෙ  කොහෙන්ද..? !"  මන් බිමට නැවිලා බැලුවා..ඒවා බැල්කනියෙ  ඉදන් කාමරෙ  දොර පැත්තටම තිබ්බා..එත් එක්කම මට මතක් උනා ටෙහියුන්ගෙ අත බැන්ඩෙජ් කරලා වගෙ තිබ්බා කියලා..ඒ සැනින්ම මන් කාමරෙ දොර ඇරන් ගියෙ ටෙහියුන්ගෙ කාමරෙට..අපරාදෙ මගෙ මොලෙ ඔලුවෙ තියෙන්නැතුව කකුල් දෙකෙ තියෙන්න තිබ්බෙ🙂 මෙච්චර හරියක් වෙලා තියෙද්දිත් මන් ආයෙම ලැජ්ජ නැතුව ටෙහියුන් ව හොයන් ගියානෙ   ..

ටෙහියුන්ගෙ කාමරෙ දොර ලග දි මන් හරි සිහියට ආවා

"ජන්ගුක් මොනාද ඔයා මෙ කරන්නෙ එයා එන්න කලින් මෙතැනින් යනවා  !!  "

"නැ  එපා ජන්ගුක් !! එයාගෙ අතෙන් එ ලෙ ඇවිත් තිබ්බෙ..එයාට අමාරු  ඇති පව්නෙ..එයාට උදව් කරන්න  "

  හාත්පසින්ම වෙනස් මගේම සිතුවිලි  මගෙ ඔලුව වටෙට කැරකෙන්න ගන්නකොට මන් මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බැරුව ටෙහියුන් ගෙ කාමරෙ දොර ලග  හිටගෙන හිටියා . ඒත්  එක්කම  ගැබුරු කටහඩක් මගෙ පිටිපස්සෙන් ඇහෙන්න ගත්තා

Rude But Lovely حيث تعيش القصص. اكتشف الآن