Part 55

98 19 5
                                    

Tae pov

"හෙලො !!"

"හෙලො සර් මට ඔයලගෙ ගෙදර ඉන්න අනිත් සර්ව කන්ටැක් කරගන්න පුළුවන් ද ?සර් මන් ඔයාලගෙ ගෙදෙට්ට ඔයිට කලින් කැම ඕඩර එකක් ගෙනාව ඩිලිවර් බෝයි කෙනෙක්."

" Whatt ??! කවෘ ගැනද කියන්නෙ මගෙ හස්බන්ඩ් ගැනද ? "

"ම්ම් මන් හිතන්නෙ ඒම වෙන්න ඇති .එ සර් කෝමත් කියුට් .එ කියුට් සර්ව තමා මට කන්ටැක් කරගන්න ඔනෙ."

කියුට් ?!! ටහුකන්න මු මගෙ යකා අව්ස්සන්වානෙ උදෙ පාන්දර.

"තමුසෙට මොකක්ද වෙන්න ඔනෙ "

"එ සර්ව කන්ටැක් කරගන්න..සර්.., මට එයා එක්ක කතා කරන්න ඔනෙ.."

"එයාගෙන් අහන්න තියෙන දෙ මගෙන් අහනවා !!!""

"ටෙහියුන් කන ලග කැ ගහන්නැතුව ඇදෙන් බැහැලා ගිහින් කෝල් එක ආන්සර් කරන්නකො "

එ ගමන මට තුරුල් වෙලා නිදන් හිටිය ජන්ගුක් මට කෑ ගහලා මගෙන් ඇත් වෙලා අනිත් පැත්ත හැරිලා ආයෙ නිදාගත්තා..

උදෙ පාන්දරම කොහෙන්ද මන්දා කුකුලෙක් කතා කරලා මගෙ දෝනිට කියුට් කියලා එයාට කතා කරන්න ඔනෙ ගගා මට සීනි නග්ගන්න හදනවනෙ ඉතිම් .

"හෙලො සර් "

"කියනවා අයිසෙ කියනවා ඉතින් ! මන් අහන් ඉන්නෙ ! උදෙ පාන්දර පව්ල් කඩන්නැතුව කොල් කලෙ ඇයි කියනවා !! ??

"" සර් කියුට් සර් , මගෙ බයික් එක එදා හොරකන් කරන් ගියා.මට මගෙ බයික් එක ඔනෙ.සර් මන් පොලිසියට ඇන්ට්‍රියක් දාන්න කලින් මෙ කියන්නෙ.කරුනාකරලා මට මගෙ බයික් එක ඔනෙ ප්ලිස් !"

දෝනු කොයි වෙලෙද ඩිලිවර් බොයිලගෙ බයික් ඉස්සුවෙ යකු.

""තමුසෙට පිස්සුද දෝ..නි...අ..නැ මන් කිව්වෙ එයා එම බයික් උස්සන්නැ !!!"

" ඔයා කොමද සර් ඒම කියන්නෙ
එදා මගෙ ඇස් ඉස්සරහමයි එයා නැගල ගියෙ කෙල්ලෙක් එක්ක.."

""කෙල්ලෙක් එක්ක !!!!??? "
මෙ මගෙ යකා අව්ස්සන් නැතුව තියනවා !""

මන් පෝන් නෙක කට් කලා..දෑන් නන් කලන්තෙ වගෙ..ජන්ගුක් කොයි වෙලෙද කෙල්ලෙක් එක්ක බයික් එකෙ ගියෙ.

Rude But Lovely Onde histórias criam vida. Descubra agora