Part 49

242 34 3
                                        

Jk pov

"මොකො එයා කියන්නෙ? "

"ම්හ් ..නැහැල්ලු චේස් දන්නෙත් නැහැල්ලු "

මායි ටෙහියුනුයි දවල් දන්න කියන හැමොටම කෝල් කරලා යුන්ගි ගැන ඇහුවත් කිසිම තොරතුරක් හොයාගන්න බැරි උනා.

"ඊයෙ හවස ඉදන්නෙ මූ නැත්තෙ තවම දවසක් ගත උනෙත් නැ හැබැ"

ටෙහියුන් කිව්වා

" එ උනාට ටෙහියුන් ජිමින් කලබල වෙලානෙ..අනික ජිමින් කියනවා මොන වැඩෙ තිබ්බත් යුන්ගි ජිමින්ට රෑට කෝල් කරනවලු.ඉතින් ඊයෙ රැ කෝල් කරලත් නැනෙ..අනික අපි දන්න කියන කීයකට කෝල් කලාද ?එයාලත් යුන්ගි ගැන කිසිම දෙයක් දන්නැල්ලුනෙ..ඒම වෙන්න බැනෙ ටෙහියුන් .."

"එතැන නන් පොඩි අව්ලක් තියෙනවා තමා."

"ඔයා එයාට මොනා හරි කරන්න කිව්වද ටෙහියුන් ?"

"ලගදි නන් බාර දුන්නෙ රගුවර්ගෙ කේස් එක ..ම්ම් මෙම කරමු ජන්ගුක් ,මන් එයාගෙ එපාර්ට්මන්ට් එකට ගිහින් බලල එන්නම්.ඔයා මන් එනකල් මෙතැන ඉන්න "

"නැ ටෙහියුන් මාත් කම්පැනියට යන්න ඔනෙ..මගෙ බඩු වගයක් තියෙ මන් අරන් එන්නම්..මට ආයෙ සීයව ගැව්නු කිසිම තැනක ඉන්න ඔනෙ නැ! අදින් සෙරම ඉවර කරගන්න ඔනෙ"

"ඔයා කම්පැනියෙන් අයින් වෙනවද ජන්ගුක් ??"

"!ඔව් ,ඔයාට මාව බාර ගන්න පුළුවන් ද ටේ ?! "

"මගෙ මෝඩ නැට්ට නැති අලි පැටියා.මොනවද ඔයා මෙ මගෙන් අහන්නෙ? "

කියල ටෙහියුන් මාව බදා ගත්තා.මන් එ පපුව අස්සෙට මූන තියා ගත්තම ටෙහියුන් මාව තද කරලා බදා ගත්තා.

"මන් කිව්ව නේද අන්තිම තත්පරෙ වෙනකලුත් ලගින් ඉන්නවා කියලා ආහ්..? "

ටෙහියුන් මගෙ ඔලුව අතගැවා.

"මෙච්චර කලයක් කවදාවත් එලියට එන්න බැරි වෙයි කියලා හිතන් හිටිය අපායකින් මන් මෙ එලියට එන්නෙ ..මට බයයි ටෙහියුන් ..!මෙ දෙවල් සේරම අව්ල් ජාලයක් වගෙ ..සීයට මුරන්ඩුකම් දාන්න ගිහින් පස්න වැඩි වෙයි කියලත් හිතෙනවා..එයා එසෙ මෙසෙ කෙනෙක් නෙවෙ !"

"මෙ ටෙහියුනුත් එසෙ මෙසෙ කෙනෙක් නෙවෙ ජන්ගුක් !. සන්කිර් කව්ද කියන්නත් මන් ඔයාට වඩා හොදටම දන්නවා..
අනික ඔයා ඔය කියන අපාය අතැරලා මන් ගාවට එනවයි කියන්නෙ ඔයා මගෙ අපායට ආලොකය දෙනවා කියන එක ජන්ගුක් ! මන් පොරොන්දු වෙනවා මගෙ අපායෙ ඇතුලෙ ඔයාට ඕන කරන සුරලොකෙ හදන්න මන් මට පුළුවන් උපරිම උත්සාහය දෙනවා."

Rude But Lovely حيث تعيش القصص. اكتشف الآن