Part 43

103 20 0
                                    

Jk  pov

""ඇයි  ජන්ගුක් ? ""

"මන්  කිව්වනෙ  මන්  ලගට  එන්නෙපා..!! ."

බිම  වැටිල තිබ්බ මල කදකුත්  එක්ක මට තවත් එතැන ඉන්න  ඔනෙ උනෙ නැ.එනිසා මන් එතනින්  දුවගෙන ගියත්  ටෙහියුන් පිටිපස්සෙන් ඇවිත් මාව  නැවැත්තුවා .

""ප්ලීස් මට කරදර කරන්නෙපා..!""

"මන් ඔයාට කරදර කරන්නැ ජන්ගුක් ""

""ඔයාට මොනවද ටෙහියුන් මගෙන්  ඕනෙ .?? ඔයා ඇයි මට ලන්  උනෙ ! ඔයා  ...ඕ...යා මිනිස්සුන්වත් මරනවා !!  "

"මන්  එ මිනිහව මැරුව එකද දැන් ප්‍රාශ්නෙ  ආ ??..මන් එයාව මැරුවෙ නැත්තන් එයයි  අපිව මරන්නෙ ""

""ඔයාට ඒම  මිනිහෙක්  මරන්න බැ ටෙහියුන් !! ඒක ලෙසි පහසු දෙයක්  වෙන්නෙ කොමද ?  දැන්  පොලිසියෙන්  ආවම මොකක්ද කියන්නෙ ?  ?? ""

" ඒම මොකුත් වෙන්නැ යුන්ගිට එ ගැන බලාගන්න කියන්නම්"

""ඒ...  ඒ   කියන්නෙ ?   යුන්ගිත් මිනිස්සු මරනවද ?? දෙයියනෙ ජිමින් මෙවා දැන ගත්තොත්  ?!  "

""Aiishhhh  මෙ අහනවා !!!  " 

ටෙහියුන් මාව උරහිසෙන් අල්ලලා එයාගෙ මූනට හරව ගත්තා.

"මාව අල්ලන්නෙපා  ! "

""ජන්ගුක් ප්ලීස් වැරදියට  තෙරුන් ගන්නෙපා !! ""

""මිනිස්සු මරන කෙනෙක්ගෙන්  තව මොනවා තෙරුන් ගන්නද ටෙහියුන් !!  "

එ කියපු  දෙ නිසා ටෙහියුන් ගැස්සුනා
මට  ඇත්තටම එවලෙ කැ ගැහුනා..මන්  හිටියෙ බය වෙලා සිදූ උනු  දෙවල්  නිසා කලබලෙන්..එනිසා මට මන්  කියන දෙ ගැනවත් කොන්ට්‍රොල්  එකක්  තිබ්බෙ නැ.

මන්  ටෙහියුන් ව දාලා එතනින්  දුවන් ගියෙ ටැක්සියක්  අරන් ගෙදර යනවා කියලා හිතාගෙනයි..ඒත්  ටෙහියුන් මගෙ පස්සෙන්ම ආවා.

"මගෙ පස්සෙන්  එන්නෙපා සැරයක් කිව්වනෙ ..! "

"" ඔයාව මෙ රෑ තනියම දාලා මන් යයි කියල නන් කියටවත් හිතන්නෙපා "

මට අඩන්න ඕනෙ..  මන්  ආදරෙ කරන්න ගත්තෙ මිනිමරුවෙක්ටද ??  ඒත් මට ටෙහියුන්ගෙ ඇස් දැක්කම එ දෙවල්  පිලිගන්න පුළුවන් කමක්  තිබ්බෙ නැ..

Rude But Lovely Tempat cerita menjadi hidup. Temukan sekarang