Part 21

111 23 0
                                    

Jk  pov

අපි  ක්ලබ්  එකට ආවා. එතැන ගොඩක්  සද්දෙයි.තව ගොඩක් අය හිටියයිත් එක්ක.මන් මිට කලින්  ක්ලබ්  ගිහිල්ලත් නැ.මොනවා උනත් මට මෙහෙම ඇදගෙන එතැන්ට යන්න ගොඩක් බය හිතුනා .ජැක්සන් කාර්  එකෙන්  බැහැලා ඇවිත් මගෙ පැත්තෙ දොර ඇරලා මාව කාර් එකෙන්  එලියට ගත්තා.පස්සෙ එතැන සිකුයුරිට කාර්ඩ් එකක් පෙන්නලා මාවත් අරන් ඇතුලට ගියා..නිවි නිවි දැල්වෙන එලියි ,සින්දුයි,බෙබදු මිනිස්සුන්ගෙනුයි  ඒක පිරිලා ..

එ සෙනග මැද්දෙන් ජැක්සන් මාව ඇදන් ගියෙ vip ටෙබල්  එහෙකට..එතැන තවත්  අය හිටියා.

" අඩෝ  ජැක්සනයා....!! කොමද ඉතින් "
අපි  ආවත්  එක්කම ටෙබල්  එකෙ  එකෙක්  නැගිටලා ජැක්සන්ව හග් කරලා  මන් දිහා අමුතුවට බැලුවා.

"අඩො කව්ද මෙ  උබෙ බොටමද...?"

    ඌ  එම කියනකොට  ටෙබල්  එකෙ  අනිත්  එව්න්  හයියෙන්  චියර් කලා.ජැක්සනුත් මොකුත්  නොකියා  හයියෙන්  උන් එක්ක හිනා උනා.

.මොන හුත්තක් ද එ පරයා කිව්වෙ.මුගෙ  බොටම්  වෙන්න මම .? ශික්..!!

"වරෙන්  වරෙන්  වාඩි වෙයන්.."

එතැන හිටිය තව එකෙක් අපිට වාඩි වෙන්න ඉඩ හදලා දුන්නා.ඒක ටෙබල් එක වටෙට තියෙන  දිග සීට්  එකක්..ජැක්සන් වාඩි වෙලා මාව එතනින් වාඩි කරව ගත්තා..

අනෙ ටෙහියුන් ඔයා කොහෙද..මට මෙතැන ඇත්තටම ඉන්න ඔනෙ නැ..මෙතැන හරි කලුවරයි..නිවි නිවි දැල්වෙන  එලිවලින්  විතරයි ක්ලබ්  එකෙ අදුර මැකුනෙ.  එ මදිවට හෙන සද්දෙන් මියුසික්  ප්ලෙ වෙනවා..එක එක යන එව්න් මන් දිහා අමුතුවට බලනවා ඇත්තටම මට මෙතැනින්  යන්න ඔනෙ  අනෙ ප්ලිස් ටෙහියුන් ඔයා ඉන්න තැනකින්  ඉක්මනින්  එන්න .

මන් හිතින් හිතනකොට ටෙබල්  එකෙ හිටිය තව ගර්ල්  කෙනෙක් මට කතා කලා.එකිට හොදටොම  වෙරි.

""ඒයි බේබි ඔ..ඔයාට  ඩ්‍රින්ක්ස්ස්ස් එකක් දෙන්නද .? "

මන්  එපා කියන්න යනකොටම ජැක්සන් මැද්දට පැන්නා

"හා  එයාටත් එකක්  දාන්න.." 

මොන මගුලක්ද

"ජැක්සන් මට ඩ්‍රින්ක්ස් එපා."" මන් ජැක්සන්ගෙ  කනට කරලා කිව්ව.

Rude But Lovely Tempat cerita menjadi hidup. Temukan sekarang