Part 27

122 22 1
                                    

Tae pov

මගෙ ජිවිතෙට මන් මීට කලින් එක රැකට මෙච්චර හිනා වෙලා ,සතුටින් ඉදලා තිබ්බෙ නැ. ජින් හියුන්ග් කියනවයිත් වගෙ තමන් ආදරෙ කරන කෙනා එක්ක ගෙවන තත්පරෙ පවා හරිම වටිනවා කියන එකෙ තෙරුම දැන් මට තෙරෙනවා.

සින්දු කියලා එ අතර තුරෙ ඩිනර් එකත් අරන් දැන් ඉතින් තියෙන්නෙ බරපතලම වැඩෙ කරන්න .🙂

"ටෙහියුන් කව්ද සැටියෙ නිදා ගන්නෙ ? " ජන්ගුක් ඇහුවා

" අහ් මටනන් ඔන්න බැ ..මන්මනෙ බිල් එකත් ගෙවන්නෙ ,එනිසා මන් ඇදෙ.."" මන් ඒම කියලා ගිහින් සැපට ඇදෙ කකුල් දෙකත් දිග ඇරලා නිදා ගත්තම ජන්ගුක් මූන දෙල් ගෙඩියක් කර ගත්තා.

"හරි හරි මන් සැටියෙ නිදා ගන්නම්"

ජන්ගුක් කොට්ට දෙකකුත් උස්සන් මටත් රවලා නිදාගන්න ගියා.

""මෙ ජන්ගුක් .., ඕකෙ නිදියලා ඔයාට කොන්දෙ අමාරුව හැදෙයි හොදෙ..!! .අනික කකුල් දෙකත් හරියට දිග ඇර ගන්න බැ ..එහෙට මෙහෙට පෙරලෙන්න ගියොත් බිම ඉදී ...."

මන් කියාගෙන කියාගෙන ගියා.මගෙ ඒකායන පරමාර්තෙ උනෙ ජන්ගුක්වත් ඇදට ගන්න එක..

" කමක් නැ...මන් බලා ගන්නම්."

ජන්ගුක් ඒම කියලා මගෙ බලාපොරොත්තු සුන් කරන් සැටියෙ නිදා ගන්න ගියා.

මන් ලයිට් ඕෆ් කලා

ආහ්හ්හ් දොනි නැතුව මෙ ඇදෙ සැපක් කොයින්ද. මාත් නිදා ගන්නැතුව ඔන්න ඔහෙ පොන් නෙක ඔබ ඔබා ඇදෙ පෙරලි පෙරලි හිටියා .කස්ටියගෙ විවාහ සුබ පැතුම් මැසෙජ් ගොඩ නිසා පෝන් නෙකත් ස්ටක් වෙලා..ඩෙටා ඔන් කරපු ගමන් එනව එනවා ඉවර යක් නැ..එ අස්සෙ යුන්ගි දාලා ජිමින් කියන්න කිව්වලු ජන්ගුක්ට රෆ් වෙන්නෙපාලු .බම්බුව තමා ! ලබ්බක් කරන්න තියා දොනි ඇදෙ එහා පැත්තෙවත් නැ.මෙ ලොකෙ මිනිස්සු හනිමුන් එක දවසෙ රැට moans කරන කොට අපි ගිරිය කඩන් සින්දු කිව්වා. ඒකත් මරු හැබැ අපි රැල්ලට ගියෙ නැ.. ගැම්මක් තමා...! සිරාවට අද අපි
අරකත් කලා නන් කොහොමට තියෙද...ජන්ගුක් කැගහයිද.. ."

""අනෙ ටෙහියුන් please slow downnnn " කියයිද නැත්තම්...ආහ්හ්හ් fast faster කියයිද...

Rude But Lovely Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ