part 47

122 22 2
                                    

Jk pov

අපෙ  ඉස්සරහිනුයි පිටිපස්සෙනුයි අපිව වට කරල තියෙනකොට ඉලගට මොකක්ද වෙන්නෙ කියන දෙ ගැන හිතන්න තරම්වත්  මගෙ හැගිම් ශක්තිමත්  උන්නැ

"ටෙ..හ්..." 

ටෙහියුන් මගෙ  අතින් තද කරලා අල්ල ගත්තා.

අපි හිටිය තැනට පැත්තෙන්  ගෙවල්  පේලිය මැද්දෙන් රින්ගන් යන්න පුළුවන් පටු ඇතුල් පාරක් තිබ්බා.කලබලෙට ඒක අස්සෙන් අපි හැමෝම දිව්වොත්  අරුන් සේරමත් අපි පස්සෙන්  පන්නවා..!

""ට්‍රෙශී  මන් 1..2...3..කිව්වම ඔයා ජන්ගුක් ව  අරන් මෙතැනින්  දුවන්න !!  "

ටෙහියුන් අපිට ඇහෙන්න කිව්වා

"" බැ  !!!! ඔයාව දාලා මන් කොහෙවත් යන් නැ ""

මන් ටෙහියුන් මාව අල්ලන් ඉන්න අත තදින් අල්ල ගත්තා

""ජන්ගුක් !!  කියන දෙ කරනවා!! "

"ඒත්.."

"ට්‍රෙශි  ලැස්ති වෙන්න...1...2..."

""ටෙහියුන්  ප්ලීස්..!  ""

මාව හොදටම කලබල වෙලා හිටියෙ..මොකක්ද මන් කරන්න ඔනෙ දුවන්න? ටෙහියුන් ව දාලා ??

""3  !!!  "

ටෙහියුන් තුනයි කියලා කැ ගැහුව ගමන් මාව අපිට පැත්තෙන් තිබ්බ පටු පාරට තල්ලු කලා..ඒත්  එක්කම දෙපැත්තෙන්ම කට්ටිය කැගහගෙන ගහන්න දුවගෙන ආවා

""ටෙහියුන් !!! "  

ට්‍රෙශි  දුවන් ඇවිත් මගෙ අතින් ඇද්දා

""මෙහෙ  එන්න අපි යන්!!!"

""බෑ...!! ටෙහියුන් !! එයාව දාල යන්න බැ..!!  "

!"ජන්ගුක් !!! මෙ  ..එ...න..වා..!!!  "

ට්‍රෙශි මගෙ අතින් ඇදන් පටු පාර  දිගෙ  දිව්වත් මට යන්න ඔනෙ උනෙ නැ  .මන් ට්‍රෙශිගෙ අත ගසලා දැම්මා

""ජන්ගුක් !!"

""එයාල එහෙ ෆයිට් කරනකොට අපි කොහොමද යන්නෙ !! "

""කියන දෙ අහනවා  ජන්ගුක් !!"

ඒත් එක්කම පොල්ලක්  අර ගත්ත එකෙක් අපි ඉන්න පටු පාරට දුවගෙන ආවත් වෙඩි සද්දයක් එක්ක ඌව එහෙම්ම බිමට ඇදගෙන වැටුනා.

Rude But Lovely Onde histórias criam vida. Descubra agora