Part 44

211 38 5
                                        

Jk pov

ටෙහියුන් උදෙ ගියාට පස්සෙ කොච්චර වෙලාවක් මන් ශවර් එක යට හිටියද කියන්න මන් දන්නැ.ශවර් එක යට වාඩි වෙලා ඔහෙ බලාගත්තු අත බලාගෙන හිටිය මම පැයකට වඩා වැඩිකාලයක් ඉන්න ඇති..හිතන්න තියෙන ,හිතෙන හැම මූසල සිතුවිල්ලකටම මාව වෙලා ගන්න දිලා මන් ඔහෙ ශවර් එක යට වාඩි වෙලා හිටියා.
"ආදරෙ කියන දෙ කොයි පැත්තකින්වත් ඔයාට යා දෙන්නැ ජන්ගුක් " අන්තිමට මටම කියාගෙන මන් ශවර් එක යටින් නැගිට්ටා..

රූම් එක ඇතුලට යනවයිත් එක්කම ඇද උඩ තිබ්බ මගෙ පෝන් නෙක රින්ග් වෙන්න ගත්තා.

යුන්ගි මොකද මට කෝල් කරන්නෙ ?

""හෙලො යුන්ගි ඇයි ? "

""ජන්ගුක් , ටෙ...ටෙහියුන් .....!! "

""ටෙහියුන් ??? ඇයි මොකක්ද ටෙහියුන්ට උනෙ ?! "

""ටෙහියුන් .....ටෙ ..හි..යුන්ග්.. "

"යුන්ගි කියන්නකො !! මොකක්ද ටෙහියුන් උනෙ ??.එයා හොදින් නෙද ? ""

යුන්ගි කලබල වෙලා කතා කරනකොට මගෙ හුස්ම නතර වෙන්න ආවා

""නෑ....! "

""දෙයියනෙ මොකක්ද ටෙහියුන් ට උනෙ ..ප්ලිස් යුන්ගි කියන්නකො...!"""

ඩග් ...ඩග්.. ඩග් ...ඩග්... මට ඇහුනා මගේම පපුව වේගෙන් ගැහෙන සද්දෙ...ටෙහියුන්...මගෙ ටෙහියුන් ....!!

"ජන්ගුක් ටෙහියුන්ට මොකක් හරි කරදරයක්...! මන් ඉන්නෙ දැන් දුරක..ප්ලිස් පුලුවන් නන් එයා ගාවට යන්න...ලොකෙශන් ශෙයාර් කරන්නන්...!!""

"ටෙහියුන් ට කරදරයක් ! "

ඔච්චරයි මගෙ ඔලුවට වැටුනෙ.

""නෑ.........ඒම වෙන්න බැ...ප්ලීස් ගෝඩ් ඇයි එයාට මොකුත් වෙන්න එපා....!!!!!!! """

මාව එහෙම්ම බාත් රෝබ් එකත් එක්ක බිම ඉන්දැව්නෙ ඇස්වලින් කදුලු පයිනකොටයි.

""ජන්ගුක් කලබල වෙන්නෙපා ප්ලිස් ...ගිහින් එයාව බලන්න..මන් ලොකෙශන් දාන්නම්..."

මන් කොල් එක කට් කරලා අල්මාරිය ඇරලා අතට අහුවෙන ඇදුම ඇදගත්තා..මාව වෙව්ලනවා..මට මැවි මැවි පෙනුනෙම ටෙහියුන් එදා අර මිනිහට වෙඩි තිබ්බ වගෙ එයාටත් කවෘ හරි වෙඩි තිබ්බා කියලයි..ඒත් එක්කම මාව එහෙම්ම ආයෙම කඩාගෙන වැටුනෙ ලොකු ඉකියකුත් එක්ක...

Rude But Lovely Donde viven las historias. Descúbrelo ahora