Part 4

369 46 5
                                        

Jk pov

පහුවදා උදෙ වෙනකොට මට නිකන් තෙරුනා මගෙ පස්ස විනාඩි ගානක ඉදන් දෙදරනව වගෙ..ඔම ඉදල ඉදල පස්සට අත තිබ්බම තමා තෙරුනෙ කලිසම් සාක්කුවෙ පෝන් නෙක රින්ග් වෙනව කියලා.

" හෙලෝව්ව් " මන් නිදි මතින්ම හලො කිව්වහම එහා පැත්තෙ හිටිය පකා මර ලතොනියෙන් කැ ගැහුවෙ නිදි ගැට ටික පුපුරලා යන සයිස් එකටයි.🙂

"මනුස්සයෝ .....!!!! "

""ආහ්......!!! ජිමින් මොකද බල්ලො බෙරිහන් දෙන්නෙ..! "

මට කෙන්තිත් ගියා ඇයි යකො.

" උබට දැන් කියෙ ඉදන්ද මන් කොල් කරන්නෙ ...! දැන්වත් දොරවල් ජනෙල්
ඇරපන්න්...!! ""

"" මන් මගෙ අරින එව්ව බලාගන්නන් උබ ඉස්පිරිතාලෙ ඉදන් බෙරිහන් දෙන්නෙප...!! ලෙඩ්ඩුන්ගෙ බ්ලඩ් ප්‍රෙශර් වැඩි
වෙයි යකොව්...""

කියන ගමන් මන් ඇදෙ ඉදගෙන එක බබෙක්ව උකුලට ගත්තා..

"" මනුස්සයො මන් ඉන්නෙ උබෙ ගෙදර ඉස්සරහ ඔය දොර ඇරපන් ...!!! "

" ටහුකුඩු සිරාවට ...!! ඉතින් කලින් කියන්න එපැයු.."" මන් කියනකොටම මිනිහ කට් කලා.මෙ දොස්තරවරුන්ගෙ දැනුමයි ඉවසිමයිනන් අන්තිමයි අනෙ මන්දා...මන් ඇදෙන් නැගිටින කොට මගෙ කකුලෙ පැටලිල එක බබෙක්ව ඇදෙන් වැටුන.ඇත්තටම මට දැන් බිමට නැවෙන්න අමාරුයි.කම්මැලි.

""බබා ඕම ඉන්න අඩන්නෙප හුදෙ... ඔම්ම ආයෙ ආවමම ඇදෙන් තියන්නන් ..""
ගාගෙනම මන් ඉස්සරහ දොර අරින්න ගියෙ පුප රත් වෙලා කැ ගහන මගෙ දොස්තර මිත්තරයව ගෙට ගන්න.කොටින්ම කිව්වොත් ජිමිනට නන් මගෙ ගෙදර පිලිවෙල කම ගැන එහෙම්ම අමුත්තක් නැ...ඉයෙ ටෙහියුන්ගෙ වගෙ ඇස් උඩ ගියෙවත් වචන පැටලුනෙ වත් නැ.මිනිහ ඉතින් මන් ගැන දන්නවනෙ.ආපු ගමන්ම ඉඩ තින තැනක් බලලා මාවත් එ ලගින්ම වාඩි කරව ගත්තා.

" නම්ජුන් හියුන් ඊයෙ ඔයාට කීපසැරයක්ම කෝල් කරලා ඇයි ආන්සර් නොකලෙ..?? "" ජිමින් ඇහුවම මන් පොන් නෙක දිහා බැලුව.කෝල්ස් 10යි..හරිනෙ ඉතින් ..ඒකත් අරන් තියෙන්නෙ මන් ඉයෙ කාර් එකෙ එනකොට.මට එවලෙ ඔව ගැන සිහියක් තිබ්බෙ නැ.

Rude But Lovely Donde viven las historias. Descúbrelo ahora