Part 18

291 41 7
                                        

Tae pov

ඊට පහු  වෙනිදා හවස්  වෙනකල්ම  ජන්ගුක්ව මන් කන්ටැක් කරගන්න ට්‍රයි කරත්  දෝනි  පෝන් නෙක ඉස්සුවෙත් නැ කට් කරනව.තවම ලැජ්ජයිද..? යකු දවසක හනිමූන් නෙකට ගියොත් මාව රටෙනුත් පන්නයිනෙ...  දැන් පහටත් ලගයි .මෙයා හරියටම එනවද නැද්ද දැන ගන්න මන් ආයෙම එක පාරක්  කෝල් කලා.

"හෙලො මන් එනවා.ඔයා එන්න අපෙ කම්පැනියට " ජන්ගුක් එක පාරටම කියලා  ටක්  ගාල කට් කලා. දෝනිගෙත්  පුදුම කෝලම් තමා  තියෙන්නෙ.
මන් පස්සෙ  පහයි පහ  වෙනකොට  එහෙ කම්පැනියට ගියා.මන් එනවද කියලා බල බලා ඉදලා මගෙ කාර් එක දැක්ක ගමන් අහක බලා ගත්තා.හිතන් ඇති මට තෙරුන්නැ කියලා.🖖
කාර්  එක නැවැත්තුවම ජන්ගුක් නැග්ගා.

""කො.හ්  ""

"ඊයෙ  ඒව ගැනනන්  මොකුත් අහන්නෙපා.."  මන් කට ඇරියා විතරයි ජන්ගුක් කිව්වා.

"නැ මන් අහන්න ගියෙ කොහාටද් යන්නෙ කියලා.." මොන  ශොප්  එකද හොද..?"👍මන්  ඇහුවා.

"යන්කො  මන් කියන්නම් " ජන්ගුක් කිව්වා.  පස්සෙ එයා කියන දිහාට මන් ඩ්‍රයිව් කලා..අපි යනකොටත්   ඒතැන තවත් කස්ටර්මස්ලා හිටියා.තැන නන් හොදයි වගෙ.කෝමත් ජන්ගුක්ගෙ  චොයිස්  එක හොදයිනෙ.

"කියන්න සර් මොනවගෙ  රින්ග්  එකක්ද  බැලුවෙ...? "  එතැන හිටිය කඩෙ මනුස්සයා ඇහුව.

"වෙඩින්  රින්ග්  එකක් බැලුවෙ.අපිට කීපයක් පෙන්නන්න පුළුවන් ද..? "ජන්ගුක්  කිව්වා.

" හොදම ඒවයෙන්  පෙන්නන්න ගාන ප්‍රශ්නයක් නැ.."

මන් කිව්වම ජන්ගුක් ඇහි බැමක් උස්සලා මන්  දිහා බැලුවා.දෝනි ඔයාට හම්බෙන්න යන්නෙ සල්ලිකාර  හස්බන්ඩ්  කෙනෙක් හූම්...

කඩෙ මනුස්සයා රින්ග්ස්  කිපයක්ම පෙන්නුවා.

"මේක  දෙන්න බලන්න..." ජන්ගුක් එකක්  තේරුවා.

"ඒත් සර් ඒක  ඔයාගෙ අත් වලට ගැලපෙන්නැ ලොකුයි වගෙ නෙද.සර්ගෙ අත් කියුට් නෙ.මෙ ඩයමන්ඩ්  එක අල්ලපු මේක නන් සර්ටම මැචින්..." කඩෙ මනුස්සයා කිව්ව.

මෙ පගයා මෙ ටිකට මගේ දොනිගෙ  අතුත් බලලා..

"නැ නැ මන්  ඒක තෙරුවෙ මට නෙවෙ මෙයාට." ජන්ගුක් ඒම කියන ගමන් රින්ග් එක අරන් මගෙ අතෙ ඇගිල්ලට දැම්මා.මන් එයාගෙ අත දිහා බලාගෙන හිටියා. .එයා මගෙ  අත අල්ල  අල්ල එක එක රින්ග්ස් අරන් මගෙ ඇගිල්ලට දැම්මා.එයාගෙ එ ඇගිලි මගෙ අතෙ ඇගිලිවල  දැවටෙන  විදිහ දිහා මන් ආසාවෙන් බලාගෙන හිටියා.මුදු  දෙක තුනකට පස්සෙ ජන්ගුක්ගෙ හිත ගිය එකක්  හම්බුනා.

Rude But Lovely Onde histórias criam vida. Descubra agora