Tae pov
රැ වෙලා මන් ඩිස්පැන්සරියට ගියා හියුන්ග්ව හම්බෙවෙන්න.
"ඊලග..........." ජින් හියුන්ග් කැ ගහනකොට මන් ඇතුලට ගියා
""අහ් සොරි මිස්ටර් මන් කුකුල් කේන්තිකාරයින්ට බෙහෙත් දෙන්නැ...ඒකට ඔයා කුකුල් විශේශන්නයෙක්ව හම්බෙන්න ඔනෙ.."
"අනෙ මෙ හියුන්ග්......!!! ඔයාගෙ විහිලුවලට මට හිනා යන්නැ.. ! " මෙයා බලන්නෙපැයි.
" හාකො හාකො ඔයාව හිනස්සන්න විලු කරන කෙනෙක් හම්බුනු දාට අපිටත් කියන්නකො......හරි ඉතින් පොඩී දැන් ඇයි මෙ රෑ ආවේ....?? මොකක් හරි ප්‍රශ්නයක්ද්.?? " ජින් හියුන්ග් ඇහුවා
""ප්‍රශ්නයක් උනාම ඔයාව හොයන් එන්න මන් දැන් ඉස්සර වගෙ පොඩි නැ හියුන්ග් .."
""හ්ම්...මන් ඒත් ගොඩක්ම ආස මගෙ පොඩි ටේට.." හියුන්ග් මන් දිහ බලන් කිව්ව.
" අයියො ...ඔන්න ඉතින්... ඉස්සර එව්ව මතක් කරන්න ඔනෙ නැ දැන්..! අහන්නකෝ......මන් ආවෙ ඔයාට දෙයක් කියන්න ...! "
" මොකක්ද අප්පෙ මගෙ ceo මල්ලිව මෙච්චර මහ රෑ මාව හම්බෙන්න මුන ගස්සන්න තරම් හෙතු උනෙ ..? "
"මගෙ වෙඩින් එක....!" මන් පුදන කොටම කාපි යකා වගෙ කිව්වා.
"ආ ....කවද්ද තියෙන්නෙ ....? "
ඈ.........පොඩ්ඩක් ඉන්නවා.....!!! .
මොකාක්...."!"...කාගෙ...වෙඩින් නෙකද කිව්වෙ.......????
ඔයාගෙ????
කවද්ද තියෙන්නෙ......??
කාවද බදින්නෙ....??
මොනද ලමයො කියන්නෙ.....??
දැන්ද මාව මතක් උනෙ....??
ටෙහියුන්............!!!
මොන වගෙ කෙනේක්ද....එයා.....!!!
අනෙ පොඩි.........!!!!"
තමුසෙට මන් ගහනව......!!!
මෙච්චර මෙ ඉන්න හියුන්ග්ට කිවෙ නැනෙ මෙ වෙනකල්..."!
මන් ඔයාව බලාගත්තට මෙමද කරන්නෙ...?? ..ඔක්කොම වෙලා මට කිව්වම හරිද......?? .
එතකොට ඔය අර අවෘදු ගානක් ලව් කරපු එක්කෙනාට මොකක්ද වෙන්නෙ....??
එයාව බදින්නැද්ද....!!" මොන හොටෙල් එකෙද තියෙන්නෙ....!"" ඒ තැන් හොදද..ලමයො ...
මෙච්චර ඉක්මනින්ම ගන්නෙ ඇයි....!
ටෙහියුන් ඔයා ඉසකුඩිච්චියෙක්ට අහු උනාද...???? "" """""" හියුන්ග් පොඩ්ඩක් අහන්නකො...!!" .. ජින් හියුන්ග් රැප් එක වගෙ බෙරිහන් දිදි කැගහනකොට මට තවත් ඉවසන් ඉන්න බැරිම තැන මන් මෙසෙටත් ගහල කැ ගැහුවා.
VOCÊ ESTÁ LENDO
Rude But Lovely
FanficCeo And Mafiya කතාවක් ❤️ *Top tae *Bottom kook Funny ,Romantic and thriller category නපුරු පෞරුෂයකට ආදරනීය වෙන්න පුළුවන් ද...එක් පුද්ගලයෙක් වෙනුවෙන් ඔහුගෙ හදවත හරිම ආදරනීයයි.. (Tae) නපුරු හිත් වලින් පරිස්සම් උනු ඔහුට නපුරුම හිතට ලන් වෙන්න වෙයිද...