Part 40

111 22 0
                                    

Tae  pov

"කිව්වම අහන්නකො ..ඔයා දැන් සෙරම ඔයාගෙ ඔලුව උඩ දාගෙන නැටුව කියල  වෙන්නෙ ඔයාම ස්ට්‍රෙස්  වෙන එක විතරයි නෙ.. "

""බැ ..බැ ..බැ !!!!!මට ආයෙ සෙකට්‍රිලා  ඔනෙ නැ....""

ජන්ගුක් අඩි ගස්සලා රවලා කැගැහුවෙ එයාගෙ සූට් එකත් අරන් කාමරෙන්  එලියට යන ගමන්..

මෙ දවස් ටිකෙම ජන්ගුක් කම්පැමියෙ ඉදන් ගෙදර එනකොට හොදටොම රැවෙලා.සෙකට්‍රි කෙනෙක් නැති නිසා එයාගෙ වැඩ ඩබල් වෙලා.අනික ජන්ගුක් කැමති නැ ආයෙම සෙකට්‍රි කෙනෙක් අරගන්න.මොකද එ කෙනාගෙ ජිවිතෙට කලින් වගෙ කරදරයක් වෙයි කියලා එයා බය උනා. එත් මට ඔනෙ උනෙ මගෙ කෙනෙක්ව  සෙකට්‍රි කෙනෙක් වගෙ ජන්ගුක් ලගින්  තියන්න.එතකොට එයාට එයා ගැන බලාගන්න පුළුවන් වගෙම ජන්ගුක්ගෙ ආරක්ශාවටත් හොදයි..කොහෙද ඉතින් මෙකා අඩිය පොලොවෙ ගගහා කැගහනවනෙ.

"ලැස්ති ද ? "

මන්  අල්ලපු කාමරෙ දොර ලගට ගිහින්  ජන්ගුක්ට කතා කලෙ කලින් මටත්  ගස්සන් ජන්ගුක්  සූට් එකත් අරන්  එහා කාමරෙට ගිය නිසයි.

අපිට අද වෙඩින්  නෙකක්. අපෙ බිස්නස් පාට්නර් කෙනෙක් අද බෙල්ලට තොන්ඩුව දාගන්නවා . අහ්  අයි මීන්  යුග දිවියට  පිය නගන්න යන්නෙ  .පොර අපි දෙන්නගෙම යාලුවෙක් නිසා දෙන්නටම ඉන්වයිට් කලා .දැන් මෙ  රැ වෙඩිමට යන්නයි ලැස්ති ය.

"ජන්..ගු....ක්ක්..   ඔ..යා ."

මන් ආයෙම කතා කරන්න යනකොටම ජන්ගුක් ඇතුලෙ ඉදන්  එලියට ආව.

"වොහ්  !!  "

දෙයියනෙ  ජන්ගුක් ! මට දැනුනෙ මගෙ වටා ලොකෙ තත්පරෙකට නතර උනා කියලා.එ ඇස් මගෙ ඇස් ලග නතර වෙනකොට මට ඔනෙ උනෙ මෙ කාලය අල්ලලා නතර  කරගන්න..එයා මෙ ඩ්‍රෙස් එකට  මාරම ලස්සනයි. ..කාගෙද ඉතින්

කාගෙද

වෙන කාගෙද  මගේනෙ 😌

"ඔය කට වහ ගන්න !"

ජන්ගුක් කියනකොටයි මගෙ වටාලොකෙ රීස්ටාර්ට් වෙලා මන් පියවි සිහියට ආවෙ
සැක් ලැජ්ජාවයි කටත්  ඇරිලා.

""අපි ආයෙ අරක ගැන කතා නොකර ඉමු ටෙහියුන් මන් කැමති නැ රන්ඩු වෙන්න "

Rude But Lovely Donde viven las historias. Descúbrelo ahora